මේ-මොකුන්ද බොලව්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ-මොකුන්ද බොලව්

    කොහොමද මිනුවන්ගොඩ කෙල්ලො....

    17051_1316460200382_1497050120_30864691_5116987_n.jpg

    රීපෝස්ට්නම් සොරි.............
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය මොන මිනුවන්ගොඩද බං..ඔය මියුසියස් එක..හික් හික්
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මට නම් පේන හැටියට ඔය ඉන්නේ ටික්ක ෆොන්සි පෙනුම තියෙන කොල්ලෝ තුන්දෙනෙක් බොරු කොන්ඩයක් දාගෙන. මොකක් හරි ඉස්කෝලේක ටයි එකක් දාගෙන ඉන්නේ. බලන්න මූණුවල හැටි,කකුල් වල හැටි. කොන්ඩේ Photoshop කරලා අයින් කරලා බලන්න.
    ඊට පස්සේ ඕකට කොල්ලෙක්ගේ කොන්ඩයක් දාලා, කොල්ලෙක්ගේ ඇදුමක් අන්දලා ගෙදර ඉන්නේ කාට හරි හෝ. යාළුවෙක්ට හරි දීලා අහන්න.මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා.
     
    Mozilla

    Well-known member
  • මට නම් පේන හැටියට ඔය ඉන්නේ ටික්ක ෆොන්සි පෙනුම තියෙන කොල්ලෝ තුන්දෙනෙක් බොරු කොන්ඩයක් දාගෙන. මොකක් හරි ඉස්කෝලේක ටයි එකක් දාගෙන ඉන්නේ. බලන්න මූණුවල හැටි,කකුල් වල හැටි. කොන්ඩේ Photoshop කරලා අයින් කරලා බලන්න.
    ඊට පස්සේ ඕකට කොල්ලෙක්ගේ කොන්ඩයක් දාලා, කොල්ලෙක්ගේ ඇදුමක් අන්දලා ගෙදර ඉන්නේ කාට හරි හෝ. යාළුවෙක්ට හරි දීලා අහන්න.මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා.

    :P uba poddak karala apen ahapanko:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද මිනුවන්ගොඩ කෙල්ලො....

    17051_1316460200382_1497050120_30864691_5116987_n.jpg

    රීපෝස්ට්නම් සොරි.............
    මිනුවංගොඩ වරකා මිනුවංගොඩ කපුටන්ටම තියාගනින්. වැරදිලා වත් පිටට එන්න නං එපා! :P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මට නම් පේන හැටියට ඔය ඉන්නේ ටික්ක ෆොන්සි පෙනුම තියෙන කොල්ලෝ තුන්දෙනෙක් බොරු කොන්ඩයක් දාගෙන. මොකක් හරි ඉස්කෝලේක ටයි එකක් දාගෙන ඉන්නේ. බලන්න මූණුවල හැටි,කකුල් වල හැටි. කොන්ඩේ Photoshop කරලා අයින් කරලා බලන්න.
    ඊට පස්සේ ඕකට කොල්ලෙක්ගේ කොන්ඩයක් දාලා, කොල්ලෙක්ගේ ඇදුමක් අන්දලා ගෙදර ඉන්නේ කාට හරි හෝ. යාළුවෙක්ට හරි දීලා අහන්න.මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා.
    :shocked::shocked::shocked:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මිනුවන් ගොඩ කෙල්ලන්ට ඔහොමවෙලා තියෙන්නේ වෙදාගේ බෙහෙත් බීලද කොහෙද ????:eek: