මේ මොකෙක්ද මේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,398
    113
    ඊයෙ රෑ ටීවි එකේ දැක්කෙ බං..
    දැං නෙට් එකේ සර්ච් කරල බැලුව..

    මේක නිකං ලොකු ලේනෙක් මීයෙක් වගේනෙ බං... :shocked:


    capybara.jpg



    giant-rodent-pet-3.jpg



    a485a1037047bc6aaca1e29d86f431f6.jpg



    article-2345934-1A6F4573000005DC-134_634x436.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mee thama danata inna wishalathama rodent (කෘන්තකයෝ ) kenek. nama thama "Capybara"
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ ඌ ශෝක් බන්... පැටියෙක් ගෙන්නගන්න බැරි වෙයිද දන්නෑ.!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාර කෘන්තක දත් දෙකක් බං තියෙන්නෙ...

    එයාල හැම තිස්සෙම කට හොල්ල හොල්ල මොනව හරි කන්නෙ ඒකයි. නැත්තම් දත් දෙක වර්ධනය වෙලා එයලටම කරදරක් වෙනව. මීයො එහෙම නොකන දෙයක් නෑනෙ. හාවොත් කොයි වෙලෙත් හප හප ඉන්නෙ


    833.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,398
    113

    එයාල හැම තිස්සෙම කට හොල්ල හොල්ල මොනව හරි කන්නෙ ඒකයි. නැත්තම් දත් දෙක වර්ධනය වෙලා එයලටම කරදරක් වෙනව. මීයො එහෙම නොකන දෙයක් නෑනෙ. හාවොත් කොයි වෙලෙත් හප හප ඉන්නෙ


    833.JPG

    හුට්ට හුටස් කිව්වලු :baffled: