අපේ ගෙදර ටඉල් එකක උඩ සර්පයෙක් වගේ එක තැන දඟල දගල උන්නා 4" වගේ දිග ,පළල 2mm වගේ මොකාද මේ සතා . ඔලුවක් තිබ්බද දැන් නැ . කාමරේ නිසා සපත්තුවෙන් පෑගුවා 4-5 සැරයක් පෑගුවහම තමා දඟලන එක නතර කලේ .මේ රැ කරන්න තිබ්බ එක දේ ඕක තමා . මරුවේ පව් කියන්න එපා . දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
okun wassatada manda enne, wadi wisthara nam dannatho........
panuwek wage unna nam eliyata danawa eth machan sarapayo sure na ne . sarpa patiyek da manda
ඔය රොඩු ගොඩවල් වල ඉන්නව බන් . කිසිම කරදරයක් නැති සතෙක්. වස්සට තමා එන්නෙ පව්


කරපොත්තෙක් දැක්කත් බයයි. 