මේ මොකෝ බං මේ

33000W

Member
A/L result ඇවිල්ල දැන් දවස් දෙකෙක් විතර වෙනව:P.ඒත් තාම මගේ පෙන්නන්නෙ මෙහෙමනෙ.තාම ගිය අවුරුද්දෙ එක තියෙන්නෙ:rofl:.මේ විදියට තියෙන්නෙ මගේ විතරද.:oo::oo::rolleyes:

1617B.jpg
 
Last edited:

33000W

Member
Bump මගෙත් ඔහොමයි..........
moko ban e.:dull::dull:
history clear karala baluwada?
ow ban harigiye na:no::no:
:yes::yes: මටත් එහෙම උනා සැරයක් සයිට් එකකට බුක්මාක් දාන් ඉදල. පරණ එකමයි ලෝඩ් වෙන්නෙ.:yes::yes:
bookmark dagena na ban.normal vidiyata search karala giye:oo::oo:
aluthen google search karala ganin
baluva ban.kohomatavath harigiye na:no::no::dull: