මේ මොකෝ බන්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මාස්ක් දාගන්න කියලා... ලු.




    මම නම් හිතන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක්.

    උද්ඝෝෂණයෙ පැරදුන ගුරුවරියක් වෙන්න ඇති පොලීසිය දැක්කම තද වෙනව
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පිස්සුද යකෝ ඇති ලෙඩක් නැ
    මානසික අවුලක් තියෙන ගැනියෙක් හොදට සාරි පටලෝගෙන බෑග් කරේ දැන් යන්නේ නැ
    ඔය වගේ කටින් ගහල බය කරන්න හදන ගැනු ඉන්නවා
    කරපු වැඩේ හොදයි
    ඔෆිසර් කෙනෙක්ට සලකපු විදිහ වැරදි කතාව උනත් අන්තිමයි
    මාස්ක් නොදැන උන්ට නම් ගහන්න ඕනේ ඇට තැලෙන්න

    ඒ ගැනී නිසා කි දෙනෙක් අවදනමේද ?

    උද්ඝෝෂණයෙ පැරදුන ගුරුවරියක් වෙන්න ඇති පොලීසිය දැක්කම තද වෙනව
    අම්බෝ එක :lol: :lol:
    ------ Post added on Aug 14, 2021 at 1:17 PM
     
    • Like
    Reactions: NRTG and VASSA

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,741
    2,263
    113
    දැන් මිනිස්සු ප්‍රශ්න 1000 මැද්ද ජීවත් වෙන්නේ , ඒ අස්සේ පොඩි ප්‍රශ්ණයක් උනාම අපේ උන්ගේ හැසිරීම් දන්නවනේ උන් මහා ලොකු දෙවිවරු වගේ ටෝක් දෙන්නේ ඔය ගේනි වැරද්දක් කළත් ඔය වගේ කරනේක කෙතයි...
     
    • Like
    Reactions: Ryan08

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    මානසික ආතතිය වැඩි වෙලා සිංහලුන්ටයි සිංහුලියන්ටයි පිස්සු තද වෙලා ඉන්නේ මේ දවස් වල. සෑර් රට වැහුවෙත් නෑනේ වෛරසය දරුණු වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: dilann and Ryan08

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මොනා හරි මානසික ප්‍රශ්ණයක් තියෙන කෙනෙක්. ලංකාවේ පිරිමි ටිකත් ඉතින් චීත්තයෝ වගේ වට වෙනවා ගෑණියෙක් දැක්කම සේරම වැඩ නවත්තලා. මාස්ක් එක නොදාපු එකම නෙවේ අර පොලිස් කාරයා මොකක් හරි බලු කතාවක් කිව්වද දන්නේ නෑ. අපි නොදන්න ලංකාවේ පොලෝසිය.
    සෙනග ගොඩේ ඉන්න එකෙක් කින්ඩියට අහන්නේ පුදුම ලොකු කමක්නේ තියෙන්නේ කියලා කියලා

    පොලිස් කාරයා ඒකිගේ පපුවෙන් තල්ලු කර නේද
     
    • Like
    Reactions: dilann