මාස්ක් දාගන්න කියලා... ලු.
මම නම් හිතන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක්.
අම්බෝ එකඋද්ඝෝෂණයෙ පැරදුන ගුරුවරියක් වෙන්න ඇති පොලීසිය දැක්කම තද වෙනව

ගැනි මාස්ක් එක නොදාපු එක වරදක් එත් බලපන්කො ගැනියෙක්ගේ මොකක් හරි බලන්න වටවෙන සෙනග

සෙනග ගොඩේ ඉන්න එකෙක් කින්ඩියට අහන්නේ පුදුම ලොකු කමක්නේ තියෙන්නේ කියලා කියලාමොනා හරි මානසික ප්‍රශ්ණයක් තියෙන කෙනෙක්. ලංකාවේ පිරිමි ටිකත් ඉතින් චීත්තයෝ වගේ වට වෙනවා ගෑණියෙක් දැක්කම සේරම වැඩ නවත්තලා. මාස්ක් එක නොදාපු එකම නෙවේ අර පොලිස් කාරයා මොකක් හරි බලු කතාවක් කිව්වද දන්නේ නෑ. අපි නොදන්න ලංකාවේ පොලෝසිය.
මාස්ක් දාගන්න කියලා... ලු.
මම නම් හිතන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක්.