මේ මොන කුනුහරපයක්ද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ කියන විදිහට මේ ප්‍රබේදය හොයාගෙන තියෙන්නේ අප්‍රේල් 8නේ. අවුරුදු උත්සව තියන්න දුන්නේ අහවල් එකකටද?
    (Watch from 02:08)

    එක්කෝ මේගොල්ලෝ අවශ්‍ය කරන උපාංග ගෙනල්ලා නැහැ මේ වයිරස පරික්ෂා කරන්න. දැන් දැන ගත්තම පරක්කුයි. මෙච්චර අවුරුදු ගාණක් තිබුණා ලෑස්ති වෙන්න. දැන් හත්පොලේ ගාගෙන.

    පරිස්සම් වෙයල්ලා උපරිමටම.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔන්න තියනව බල්ලාගේ වැඩේ බූරුවෝ කලාම වෙන දේ ?

    මේ කියන්නේ මොකක්ද කියල තමුම්ම හොයල බලන්න

    x55d7QJ.png

    මට පෙන්නේ දැන් vaccine එක දෙන්නවත් හරි වැඩ පිළිවෙලක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල ඉදන් බලපන් ලoකාවෙදි ඕක මුලින්ම අදුන ගන්නෙ ජනවාරි මාසෙ, උබයි කුණුහරප කියන්නෙ ..,, ...කොවිඩ් පැතිරෙනව තමයි, ඒකනෙ කොවිඩ් කියන්නෙ... තමන් දැන ගන්ඩ ඕන බෝකර නොගෙන ඉන්ඩ, ආණ්ඩුවට මේ කෙවිටක් අරන් පස්සෙන් ඉන්ඩ බැ, .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මුල ඉදන් බලපන් ලoකාවෙදි ඕක මුලින්ම අදුන ගන්නෙ ජනවාරි මාසෙ, උබයි කුණුහරප කියන්නෙ ..,, ...කොවිඩ් පැතිරෙනව තමයි, ඒකනෙ කොවිඩ් කියන්නෙ... තමන් දැන ගන්ඩ ඕන බෝකර නොගෙන ඉන්ඩ, ආණ්ඩුවට මේ කෙවිටක් අරන් පස්සෙන් ඉන්ඩ බැ, .
    ඒක නේ
    ජනවාරි 08 නිවටයෙක් ජනාධිපති වෙලා ංංංංංන්න්‍ය් ය් අගමැති වෙලා හිටියනෙ
    මොනව කරන්න ද

    බිස්නස් කාරයො ටික ඇරිය ඇරිල්ලක් දුම් විසි වෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නේ
    ජනවාරි 08 නිවටයෙක් ජනාධිපති වෙලා ංංංංංන්න්‍ය් ය් අගමැති වෙලා හිටියනෙ
    මොනව කරන්න ද

    බිස්නස් කාරයො ටික ඇරිය ඇරිල්ලක් දුම් විසි වෙන්න
    එහෙම බැලුවාම එගලන්නෙත් ඔහොමමයි,තර්කයක් ඇති කතාවක්වත් කියන්ඩ ඉගෙන ගනිල්ල,
     
    • Like
    Reactions: Solo Rider

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුල ඉදන් බලපන් ලoකාවෙදි ඕක මුලින්ම අදුන ගන්නෙ ජනවාරි මාසෙ, උබයි කුණුහරප කියන්නෙ ..,, ...කොවිඩ් පැතිරෙනව තමයි, ඒකනෙ කොවිඩ් කියන්නෙ... තමන් දැන ගන්ඩ ඕන බෝකර නොගෙන ඉන්ඩ, ආණ්ඩුවට මේ කෙවිටක් අරන් පස්සෙන් ඉන්ඩ බැ, .
    මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලගන්නහ් එපා ගො0 කතා කියලාහ්
    මතක තියාගනින් ICU බෙඩ්ස් නැහ් .. උබේ අම්මා තාත්තා සනිපෙන් ඉන්න එකම ලොකු දෙයක්
    5000 ට කඩෙ ගියාට ICU බෙඩ්ස් සල්ලි වලටත් නැහ් කියලා මතක තියාගෙනහ් වැඩ කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලගන්නහ් එපා ගො0 කතා කියලාහ්
    මතක තියාගනින් ICU බෙඩ්ස් නැහ් .. උබේ අම්මා තාත්තා සනිපෙන් ඉන්න එකම ලොකු දෙයක්
    5000 ට කඩෙ ගියාට ICU බෙඩ්ස් සල්ලි වලටත් නැහ් කියලා මතක තියාගෙනහ් වැඩ කරපන්
    ICU බෙඩි තිබ්බ නැතා එකේ ICU ලගින්ඩ ඕන නැනෙ, පරිස්සම් වෙයන් තමනට් හැදෙන්නෙ නැති වෙන්ඩ,
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කූඹියෝ එකේ වගේ ජෙහාන් චරිතයක් ඉන්නවා මේ ආණ්ඩුවෙත්... ඌ තමා ස්ක්‍රිප්ට් එක ලියන්නේ ආණ්ඩුවේ අනාගතය... පොල් තෙල් වංචාව ඉවරයි.... සිංහරාජෙ කපන එක ඉවරයි... සීනී වංචාව ඉවරයි...

    පොඩි ට්‍රික් එකයි.. කොරෝනා ස්ප්‍රෙඩ් වෙන්න ඇරියා.. ;)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කූඹියෝ එකේ වගේ ජෙහාන් චරිතයක් ඉන්නවා මේ ආණ්ඩුවෙත්... ඌ තමා ස්ක්‍රිප්ට් එක ලියන්නේ ආණ්ඩුවේ අනාගතය... පොල් තෙල් වංචාව ඉවරයි.... සිංහරාජෙ කපන එක ඉවරයි... සීනී වංචාව ඉවරයි...

    පොඩි ට්‍රික් එකයි.. කොරෝනා ස්ප්‍රෙඩ් වෙන්න ඇරියා.. ;)
    Dan kiyask kiyala yata giyad dan gas kapana eka moko one me wagę brak lekka me anduwa rata sudda karavan auruddak hodatama ati... dan itng sorry.com tama. hapala hapala iwaraunama visk karala un tika yay.