මේ මොන රෙද්දක්ද chorme එකට වෙලා තියෙන්නේ
මේ ලගකදී ඉදන් google chorme එකේ ක්ලික් කරද්දී අලුත් window එකකින් advrtsmnt එකක් ඕපන් වෙනවා..මම adblock extension ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ..කොන්ට්රෝල් පැනල් එකෙන් බැලුවම කිසිම unwanted program එකක් install වෙලත් නෑ...chorme එක uninstall කරලා ආපහු install කරලත් බැලුවා..එත් හරියන්නේ නෑ..මොකක්ද බන් මේ මගුල...

මෙන්න මෙහෙම එකක් එන්නේ...

Last edited: