මේ මොන රෙද්දක්ද chorme එකට වෙලා තියෙන්නේ

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මේ මොන රෙද්දක්ද chorme එකට වෙලා තියෙන්නේ

මේ ලගකදී ඉදන් google chorme එකේ ක්ලික් කරද්දී අලුත් window එකකින් advrtsmnt එකක් ඕපන් වෙනවා..මම adblock extension ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ..කොන්ට්‍රෝල් පැනල් එකෙන් බැලුවම කිසිම unwanted program එකක් install වෙලත් නෑ...chorme එක uninstall කරලා ආපහු install කරලත් බැලුවා..එත් හරියන්නේ නෑ..මොකක්ද බන් මේ මගුල...


Untitled.jpg

මෙන්න මෙහෙම එකක් එන්නේ...
 
Last edited:

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    අප්පා බන් ඕක මල ජරාවක් ..අයින් කරන්න හෙන ගේමක් දෙන්න ඕනි .ube eka tama 1st stage eke wage thiyenne.tawa tika dawasak yaddi browser eka open karanna hambuwenna.internet virus guard ekakin tamai oka block karanna puluwan mama hithanne..full format karala mama virus guard ekak damma..eda idan oya magul aye awe na.....(Kasperkey internet security use karanne):yes:
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    Matath Awa ban.
    Mala jarawak ban.mara gamak dila ayen kala.
    Malware tool 1k thibuna name amathakai.balala kiaynnam.