මේ මොහොතේ ඔබ විශ්වයේ කොතැනක සිටියත්, Nov 21 ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,565
    15,379
    113
    🌎
    Screenshot-2025-11-11-09-21-30-609-com-whatsapp.png
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,961
    1
    3,439
    113
    හුටා ගම්මන්පිල මහත්තයො. මට එන්න නම් ටික වෙලාවක් යයි ,මම මේ ඉන්නේ ඇන්ඩ්‍රොමිඩා විස්ව පතයෙ. හරියට ටැපික්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,605
    113
    AMU2suB.gif

    පික්ශු පොරක්... සෙවණගල කාලා වගේ
    කියවනවා.. වැලේ වැල් නැතුව ඉන්නෙ අනුරගෙ ඇරෙන්න හැමෝගෙම ලබ්බෙ එල්ලුනා...
    කෝ වීරවංස... ලොක්කත් එදාට එනවද දන්නෙ නෑ....
    ​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,817
    11,036
    113
    Sherwood වගේ තැනක
    යන උන් පරිස්සමින් අහ්හ්.. නෑ මොලයයි මිලින්දයයි ඉරාජුයි ඕකට බෝම්බයක් ගහගෙන මෙන්න අපිව මර්ධනය කරනෝ කියල කෑ ගහන්නත් බැරි නෑ 🤣🤣