මේ මොහොතේ, මේ දැන්, මේ ලෝකේ, එක එක රටවල, එක එක නගරවල්වල කොච්චර එක එක දේවල් වෙනවද? නේ?
එකෙක් යාලුවෝ එක්ක party එකක් දනවා ඇති ආතල් එකෙ, අඩියක් ගහන ගමන් ඌ තව එකෙක්ට කියනව ඇති, මචන්,

තව කෙනෙක් කෙල්ලෙක් එක්ක ඩිනර් එකකට ගිහින් කියනවා ඇති,
බබා, මේ මොහොතේ, මේ දැන්, මේ ලෝකේ, එක එක රටවල, එක එක නගරවල්වල කොච්චර එක එක දේවල් වෙනව ඇති නේ? මාරයි නේ!!
කිරියෝ උනොත් කොච්චර දේවල් කර කර ඉන්නවද?
මරුනේ