පින්වත,
ඔබ ත්රිකෝණ සංකල්පයක් බදාගෙන ඒක "අනිත්යයි" කියා දෑගලුවා.
බලාගෙන යනකොට ත්රිකෝණ සංකල්පය නිත්යයිනේ පින්වත.
ඔබ හිතන ආකරයි ඇත්තට වෙන දෙයත් අතර ලොකු පරතරයක් තියෙනවා.
ඔය වගේ ඔබට වැරදුන තැන් ගොඩක් තියෙනවා.
මට හිතෙන විදියට ඔබ ඔබේ දැනුම ඔබම තක්සේරු කරන්නේ හාත්පසින්ම වැරදි අන්දමට.
ඔබ මීවලපනේ හිමි "ප්චෝරිස්" කිව්වට ඇත්තටම වෙන්නේ ඔබට කියන දේ තේරෙන්නේ නැති කම.