නිවන?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    836
    678
    93
    කෙනකු කියෙනවා නිවන හොයන කෙනාටයි නිවන ලංවෙන්නෙ කියලා.
    එහෙත් තවත් කෙනෙක් කියනවා නිවන හොයන්නාට නිවන ඈත් වෙනවා කියලා.

    නිවන ලං වෙන්නේ කාටද?
    නිවන ඈත් වෙන්නේ කාගෙන්ද ?

    මෙය හොයාගෙන යන විට කෙනා අතුරුදන් වෙනවා.
    නිවන ?????

    නැති සත්ත්වයෙක්, නැති සසර ගමනක සිර වෙලා.

    "අවබෝධයක් ම පමණි"
    සමහර අය, නිවන ~චතුස්කෝටිකය (චතුස්කෝටිකය නොවන) ලෙස දක්වනව මල්ලි... ;-)

    1. A සත්‍ය වේ; ~A අසත්‍ය වේ.
    2. A අසත්‍ය වේ; ~A සත්‍ය වේ.
    3. A සත්‍ය වේ; ~A සත්‍ය වේ.
    4. A අසත්‍ය වේ; ~A අසත්‍ය වේ.

    Where;
    ඇත = A
    නැත = ~A
     
    • Like
    Reactions: Fiona Dabare