නිවන?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    කෙනකු කියෙනවා නිවන හොයන කෙනාටයි නිවන ලංවෙන්නෙ කියලා.
    එහෙත් තවත් කෙනෙක් කියනවා නිවන හොයන්නාට නිවන ඈත් වෙනවා කියලා.

    නිවන ලං වෙන්නේ කාටද?
    නිවන ඈත් වෙන්නේ කාගෙන්ද ?

    මෙය හොයාගෙන යන විට කෙනා අතුරුදන් වෙනවා.
    නිවන ?????

    නැති සත්ත්වයෙක්, නැති සසර ගමනක සිර වෙලා.

    "අවබෝධයක් ම පමණි"
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපිලැයි පුංචි හිත්වලට කැප නෑ නෙව ඔව්වා ඈ.... දරා ගන්ට බෑ නෙව 🧐🤔
    confused-im.gif
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    Ubamane dala tibbe :oo:
    මන් දාලා තිබ්බට මට එහෙම දෘස්ටියක් නැහැනේ.
    ඕක පෘථක්ජන කෙනා ගන්නේ දෘස්ටියක් විදිහට තමයි.

    *සත්වයා* කියලා පේද්දිම, ආයතන වලින් එන අරමුනු උපාදානය කරන් සත්වයා කියලා එකක් (රූපයක්) මැවෙනවා. සත්වයා කියද්දිම ඒක කලින් ඉදන් තිබ්බ එකක් කියන අදහස එනවා. ඒත් ඒ විජානනය සකස්වෙන්නේ අරමුනු වෙන මොහොතේ. එය නැවත අරමුනු වෙමින් තමන් දන්න දැනුමට අනුව තවදුරටත් සකන් වෙනවා.

    දැනගත් භව විදිහට සන්ස්කරනය වු රූපය
    දැනගෙන හිතන භව ලෙස වැඩිදුරටත් සන්ස්කරනය වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,966

    “කන්නඩියට එබෙන්න පෙර තිබුණාද නොවේ, එබුණුට පසුව තියෙනවද නොවේ”
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    “කන්නඩියට එබෙන්න පෙර තිබුණාද නොවේ, එබුණුට පසුව තියෙනවද නොවේ”
    පැවැත්මක් ගැන කතා කරන්න වෙන්නේ, අර උඩ කියපු ටිකේ, උපාදානය නිසා..

    දැනගෙන හිතන බව.. නිසා
    පෘථක්ජන මට්ටමෙන් වෙන, ඔය *දැනගැනීමම* අවිද්‍යාව