මේ මොහොත තුල නිවන

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    පින්වත,

    ඔබ ත්‍රිකෝණ සංකල්පයක් බදාගෙන ඒක "අනිත්‍යයි" කියා දෑගලුවා.

    බලාගෙන යනකොට ත්‍රිකෝණ සංකල්පය නිත්‍යයිනේ පින්වත.

    ඔබ හිතන ආකරයි ඇත්තට වෙන දෙයත් අතර ලොකු පරතරයක් තියෙනවා.

    ඔය වගේ ඔබට වැරදුන තැන් ගොඩක් තියෙනවා.

    මට හිතෙන විදියට ඔබ ඔබේ දැනුම ඔබම තක්සේරු කරන්නේ හාත්පසින්ම වැරදි අන්දමට.

    ඔබ මීවලපනේ හිමි "ප්චෝරිස්" කිව්වට ඇත්තටම වෙන්නේ ඔබට කියන දේ තේරෙන්නේ නැති කම.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    මීවලපානේ හිම්ගේ අන්තර්ජාල අඩවිය මෙතන.

    https://www.youtube.com/channel/UCHZ6l32mEskYLDm1OkjFO3g

    බොහෝ අය ඔහු රහතන් වහන්සේ නමක් ලෙස සලකනවා.

    මමත් එය පිලි ගන්නවා යම් කිසි කාරනාවන් නිසා.

    රහතන් වහන්සේ නමකගෙන් බණක් ඇසීම වාසනාවක්.

    පුලුවන් අය ඒ වැඩේ පරකක්කු වෙන්න ඉස්සෙල්ලා කරගන්න.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ඔබට "පින්වත" කියන එක සුදුසු නැහැ ඇත්තටම.

    මොකද ඔබ දැනටමත් අපා ගත වී ඇති නිසා.

    ඔබේ ගති වලින් සකස් වී ඇති සුනක ඉරියවු මනා ලෙස පෙනේ.

    ඔබයි ඔබේ සගයන් සමග අපා ගත වී එකිනෙකා මරා කන කරුණ නොඅනුමානයි අපාගත.