මේ යක්කු කාබන් ෆයිබර් නේ දාල තියෙන්නේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    HPEq5Q4.md.jpg


    RIP Logitech :sorry:

    අනේ මන්ද යූඑස් මිලිටරි සබ් මැරීන් පවා හැන්ඩ්ල් කරන්නේ ඔය වගේ ගේම් කන්ට්‍රෝලර් වලින් බන්. අනේ මන්ද උන් උන්ටම හිනාවෙනවද කොහෙද.

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අනේ මන්ද යූඑස් මිලිටරි සබ් මැරීන් පවා හැන්ඩ්ල් කරන්නේ ඔය වගේ ගේම් කන්ට්‍රෝලර් වලින් බන්. අනේ මන්ද උන් උන්ටම හිනාවෙනවද කොහෙද.


    උන්ද හිනාවෙන්නෙ මෙහෙ උන්ද
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අපරාදේ ඉලග එක හදනකොට උඹ කියල දීපන් හරියට හදන විදිය.

    දන්නේ නැති ලබ්බවල් කතා නොකර හිටපන්.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    carbon fiber haduwata awlak naha.
    namuth thickness eka madi kiyala oke wadakarapu dennek project eken ain wela.. oke ceo ewa ganan aran naha..
    ඔහොම තමයි ලංකවේ කළු මිට්ටෝ.. දන්න ලබ්බක් නැ facebook එකෙන් මොකක් හරි ගු බෙට්ටක් අහුලන් ඇවිල්ල දානව scientist ලා වගේ..
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    max 2 pax wage yanna puluwan widiyata 12 inches titanium walin haduwa nam hari
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    අඩේ ඉතින් මෙහෙම කරන්න බැරිද? අනතුරකදි සබ්මැරින් එකේ chamber එක(මිනිස්සු ඉන්න කොටස) eject කරන්න පුළුවන්. එතකොට ඒක capsule එකක් වගේ වෙනම එළියට එනවා. පස්සෙ වතුර උඩට ඒක උඩුකුරු තෙරපුම(buoyant force) මගින් උඩට යවන්න අර airbag වල තියෙනවා වගේ ඒ capsule එක පිටතින් ලොකු air bag එකක් inflate වෙනවා(sodium azide) . පස්සෙ උඩු කුරු තෙරපුම නිසා උඩට යනවා. සාමාන්‍යයෙන් වතුර ඇතුලෙ air bubble එකක් විනාඩියකදි අඩි 60ක වේගයෙන් ඉහළ යනවා. එතකොට මේ මිනිස්සු ඉන්න capsule එක පැයයි විනාඩි 6 කින්(capsule එකේ බර අනුව වෙනස් වෙන්න පුළුළුන්) උඩට එනවා. 4000/60 = 66 :rolleyes2:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Composite materials oya wadeta hariyanne na kiyala kiyanne

    It's not the thickness, it's how many cycles the hull Integrity can hold
    digatama pressure wenawa depressurize wenawa composite material ekata honda naha kiyana ekane umba kiyanne...
    namuth megollo ewata solution eka eka company ekka technology collaboration karala hadala thiyenne wage dewal godak thiyanawa..
    aviation walath aluth composite meterial pawichchi karanawa..
    meke wada karapu ewun ain une low cost karanna yana ekata, 7 inch thickness eka enna ona ekata 5 inch damma wage dewal nisa..

    meke CEO ta ona une bara adu wadi idak thiyana sub low cost hadala deep sea tourism patan ganna..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    digatama pressure wenawa depressurize wenawa composite material ekata honda naha kiyana ekane umba kiyanne...
    namuth megollo ewata solution eka eka company ekka technology collaboration karala hadala thiyenne wage dewal godak thiyanawa..
    Kujeetha solution ekak thiyenne, carbon fiber crack wenakota ena sadde monitor karala pilot warn karanawalu 😅 (essentially microphones stuck in the hull)

    ain wechcha eka kiyala thibbe e warning system eken uparima millisecond gaanaka window ekak hambei kiyala implode wenna kalin 🥲
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG