මේ යකා බේරෙන බේරිල්ල බලන්නකෝ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ යකා බේරෙන බේරිල්ල බලන්නකෝ

    mubai1.jpg

    mumbai.jpg

    E wage video ekakuth thiyanawa

    honday nam repak deela yanna:baffled:
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Yako mumbai kochchiye speed eka balahako!!! :shocked:

    ow bun widinawa widilak ai ithin heppunoth keli hpyalth iwarai mewa bullet trainuth newei eth widina widilla dekkama enga kili pola yanwa :P math rajadhani express eke gihin thiyenwane matchan 2500km 2 nights walin widinawane
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අය්යෝ බේර ගන්න කව්රැවත් නැත්දෝ

    අය්යෝ බේර ගන්න කව්රැවත් නැත්දෝ:shocked:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මෝ මුගේ පුරුවේ කරපු පිනක් තිබිල තියෙනවා:shocked:,ඉන්දියාවේ ගොන් හැත්තගේ ගොන් වැඩ:angry:.නැත්නම් මොන එකාද ඔච්චර හයියෙන් එන කෝච්චිය ඉස්සරහින් පයින්න යන්නේ :oo:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    අම්මෝ මුගේ පුරුවේ කරපු පිනක් තිබිල තියෙනවා:shocked:,ඉන්දියාවේ ගොන් හැත්තගේ ගොන් වැඩ:angry:.නැත්නම් මොන එකාද ඔච්චර හයියෙන් එන කෝච්චිය ඉස්සරහින් පයින්න යන්නේ :oo:

    ලංකාවේ උනුත් ඔහොම තමයි...මම දවසක් දෙහිවල ඉඳන් කෝච්චියේ එද්දී, එකෙක් පැන්න එලියට කෝච්චිය අද්දාළ ටික වෙලාවක් ගියාම....මුට නින්ද ගිහින් ඉඳලා තියන්නේ...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලංකාවේ උනුත් ඔහොම තමයි...මම දවසක් දෙහිවල ඉඳන් කෝච්චියේ එද්දී, එකෙක් පැන්න එලියට කෝච්චිය අද්දාළ ටික වෙලාවක් ගියාම....මුට නින්ද ගිහින් ඉඳලා තියන්නේ...

    :baffled::baffled: