මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ

    මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ

    මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස්
    කීයට ගියත් උඹට මොකද? ඒක අපේ නායක තුමා බලාගනී. උඹ ඔය තියෙන දෙයක් කාල වැඩක් බලන් ඉඳපන්.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    ඩොලර් එක කෙසේ වෙතත් යනවා කියලා ත්‍රෙඩ් දාපු උන් ආපහු ත්‍රෙඩ් දානකොට හිනා නම් යනවා. :lol: :lol:
     
    • Haha
    Reactions: SMG70 and Mr.Sawyer

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    nawathina price ekake ehama katawath kiyanna ba bung :no:

    300+ wennath puluwan 400+ wennath puluwan. ape rate widiyata ithin adu wela nam na dollar eka uda giyata passe
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    202519577_370331231117815_2497480307352501974_n.jpg