මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස්
Nadun26 Well-known member Apr 27, 2015 14,157 12,707 113 38 Mar 14, 2022 #1 මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස්
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Mar 14, 2022 #3 Nadun26 said: මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස් Click to expand... කීයට ගියත් උඹට මොකද? ඒක අපේ නායක තුමා බලාගනී. උඹ ඔය තියෙන දෙයක් කාල වැඩක් බලන් ඉඳපන්.
Nadun26 said: මේ යන විදියට ඩොලරේ කියෙන් නවතිද උබලා හිතන්නේ මේ විදියට ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පස් Click to expand... කීයට ගියත් උඹට මොකද? ඒක අපේ නායක තුමා බලාගනී. උඹ ඔය තියෙන දෙයක් කාල වැඩක් බලන් ඉඳපන්.
F Fxmariner Well-known member Oct 21, 2020 634 623 93 Mar 14, 2022 #5 owa uda giyata pare lights dala thiyenne
talkingtom Well-known member Dec 27, 2021 1,386 2,589 113 colombo Mar 14, 2022 #8 ඩොලර් එක කෙසේ වෙතත් යනවා කියලා ත්රෙඩ් දාපු උන් ආපහු ත්රෙඩ් දානකොට හිනා නම් යනවා. Reactions: SMG70 and Mr.Sawyer
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Mar 14, 2022 #9 nawathina price ekake ehama katawath kiyanna ba bung 300+ wennath puluwan 400+ wennath puluwan. ape rate widiyata ithin adu wela nam na dollar eka uda giyata passe
nawathina price ekake ehama katawath kiyanna ba bung 300+ wennath puluwan 400+ wennath puluwan. ape rate widiyata ithin adu wela nam na dollar eka uda giyata passe
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,056 22,123 113 ගම මහනුවරයි Mar 14, 2022 #10 Print karana eka nawaththanakal wadi wenawa...
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Mar 15, 2022 #11 300 pani