මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබල මොනවද කරන්න බලන් ඉන්නෙ?
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඩොලර් එකට මොකක් වෙයිද ?

    බිස්නස් වලට මොකක් වෙයිද?

    දැනට සාමාන්ය මද්යම පන්තිය ඉස්සරහට මොන වගේ ජීවත් වෙයිද ?

    වාහන වලට මොනව වෙයිද ?
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉන්න එවුන්ම වෙන වෙන සංධාන, පක්ෂ, නම් හදාන මිනිස්සුන්ව මෝඩයා කරලා, ප්‍රශ්ණ ඇති කරලා ඒවා විසඳනවා කිය කිය බොරු කියලා බලයට එයි. ඇත්තටම දියුණුවක් විසඳුමක් ලැබෙන්නෑ.

    තමන් ගොඩ යන දෙයක් කරගන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    auYy4RZ.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    ඉන්න එවුන්ම වෙන වෙන සංධාන, පක්ෂ, නම් හදාන මිනිස්සුන්ව මෝඩයා කරලා, ප්‍රශ්ණ ඇති කරලා ඒවා විසඳනවා කිය කිය බොරු කියලා බලයට එයි. ඇත්තටම දියුණුවක් විසඳුමක් ලැබෙන්නෑ.

    තමන් ගොඩ යන දෙයක් කරගන්න.

    👆this
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පේන විදිහට නම් බඩු මිල තව ඉහලට යයි.. බදු වෑඩි වෙයි.. එහෙම නෑතිව ආර්තිකේ වෑටෙන එක නවත්තන්න නම් බෑරි වෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මෝඩ බයියෝ වඳ වෙනකල්ම රටට සුගතියක් නෑ