මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබල මොනවද කරන්න බලන් ඉන්නෙ?
ඉන්න එවුන්ම වෙන වෙන සංධාන, පක්ෂ, නම් හදාන මිනිස්සුන්ව මෝඩයා කරලා, ප්‍රශ්ණ ඇති කරලා ඒවා විසඳනවා කිය කිය බොරු කියලා බලයට එයි. ඇත්තටම දියුණුවක් විසඳුමක් ලැබෙන්නෑ.
තමන් ගොඩ යන දෙයක් කරගන්න.
Ekenma bn.. Minissunge akalpath hadenna one bnමෝඩ බයියෝ වඳ වෙනකල්ම රටට සුගතියක් නෑ
eka nam hoda deyak... kanna nathuwa mahana karana eka hari adu wei...හාමුදුරුවොන්ට දානෙ නැති වෙනවා.
Meka math hithuwa bn weda piliwelak thiyanawa enawadaහාමුදුරුවොන්ට දානෙ නැති වෙනවා.