මේ රටේ ඉදලා වැඩක් නෑ

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28

    කාටවත් ලොකු ලයින් දෙන්න වත් කාගේ වත් ලොකු ලයින් බලන්න ඕනි නෑ
    තමන්ගේ පාඩුවේ රස්සාව හරියට කරගෙන
    රස්සාවේ වගකීමෙන් wada කරලා දෙන පඩිය අරන් ඉන්න පුළුවන් රටවල් ගොඩක් තියෙනවා ...

    මෙහෙම මෙහෙ යන්නත් අට paas un කියන කියන ඒවා කරනවාට වඩා හොද නැද්ද

    ඔව් ඔව් උබලට මෙහෙ තමා එහෙම බැරි.
    වෙන රටවලට ගිහිල්ලා බල්ලෝ වගේ ඉන්න පුළුවන්.
    මෙහෙ හාමුලා වෙන්න දගලනවා.
     
    • Like
    Reactions: djjaya
    මං ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ, ( වැඩිදුර අධ්‍යාපනයට ගියේ ආයෙ එන්න හිතං)
    මෙහෙත් ලංකාවෙ ඩොකාලා ඉන්නවා බුරුතු පිටින්. ලංකාවෙ ලෙඩ්ඩු විතරක් වගේ එන GP පොට් තියනවා.

    හැබැයි ඩොකාලට ලේසි නෑ එන්න. එක එක විභාග ගොඩක් තියන හින්දා පනින්න අමාරුයි, හැබැයි පැනපු එකෙක් එන්නෙත් නෑ බං. ගිහින් සෙට් වෙච්ච එවුන් ට ආයෙ එන්න ඕන කමක් නෑ. සැලරි වැඩී, වැඩ කරන්න ඕන කාලෙ අඩුයි, ප්‍රයිවට් කරන්න ඕන නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    යන්න පුළුවන් වුනයි කියමුකො, මෙහෙ වගේ ලොකු ලයින් දෙන්න වෙන රටවලත් පුළුවන් කියලද උබල හිතන් ඉන්නේ?

    (බොරු නොකිය ඉදපන් බං)

    ඔව් බන් දැන් දොස්තර ගහනය වැඩී මුලු ලෝකෙම හරියට නිකන් IT කාරයො වගෙ :lol:. ඉතින් ඕකුන්ව ගනීද බන් වෙන රටවල් වලින් වැඩි පඩියට, කුණු කොල්ලෙට නම් යන්න පුළුවන් වෙයි. මෙහෙ දාන ලොකු ලයින් එකත් එහෙ ගියාම දාන්න බෑ. සාමාන්‍යයෙන් IELTS 8 each වත් ගන්න ඕන ඉතින් හොඳ ජොබකට සිලෙක්ට් වෙන්න නම්. මෙහෙ ඩොකාලට ඉතින් කඩ්ඩත් බෑනෙ හරියට
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    This is true for other job fields..my five friends now trying to leave ;)

    seems to be people give up :( my3 :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් දැන් දොස්තර ගහනය වැඩී මුලු ලෝකෙම හරියට නිකන් IT කාරයො වගෙ :lol:. ඉතින් ඕකුන්ව ගනීද බන් වෙන රටවල් වලින් වැඩි පඩියට, කුණු කොල්ලෙට නම් යන්න පුළුවන් වෙයි. මෙහෙ දාන ලොකු ලයින් එකත් එහෙ ගියාම දාන්න බෑ. සාමාන්‍යයෙන් IELTS 8 each වත් ගන්න ඕන ඉතින් හොඳ ජොබකට සිලෙක්ට් වෙන්න නම්. මෙහෙ ඩොකාලට ඉතින් කඩ්ඩත් බෑනෙ හරියට

    Mamath yanna inne habai Singa. No IELTS No exams 1M salary per month :D

    P.s. PG exam kaloth easy gannawa bn. But atleast should pass part 2
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මම කිව්වේ doctors la ගොඩක් foreign jobs wlata interview යනවා දැන් :sorry:

    කමක් නැහැ මේකට එන්න බලං ඉන්නවා ඉන්දියන් උන්. උන් යන්නෙ ඉන්දියන් උන්ට අවස්ථාව දෙන්නනේ. අනේ උන්ගෙ රටට ආදරේ එහෙනං යකෝ නැති බැරි මිනිස්සු වගේ සරලව ජීවත් වෙන්න කියපං. :angry::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    Mamath yanna inne habai Singa. No IELTS No exams 1M salary per month :D

    P.s. PG exam kaloth easy gannawa bn. But atleast should pass part 2

    ela oya chance hemotama wadinne ne puluwannam penaganna. IELTS karaganna beruwa pita ratawala taxi drive karana, restaurant wala weda karana lankawe docala innawa.

    2 years walata nam yanna puluwan. MBBS thiyena aya consultant kenek wenna aniwaryen Australia / New Zealand wage hospital ekakata gihin enna ona nisa.

    Meheta wada work pressure eka wedi, documents handling paper work ehema ambaneka thiyenawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කමක් නැහැ මේකට එන්න බලං ඉන්නවා ඉන්දියන් උන්. උන් යන්නෙ ඉන්දියන් උන්ට අවස්ථාව දෙන්නනේ. අනේ උන්ගෙ රටට ආදරේ එහෙනං යකෝ නැති බැරි මිනිස්සු වගේ සරලව ජීවත් වෙන්න කියපං. :angry::yes:

    :confused::confused::lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
    අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි :rofl:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Doctor ස් ලට වෙන රටකට යන්න ගොඩක් අමාරුයි exam ,language නිසා .ලේසියෙන්ම යන්න පුළුවන් රට තමයි ඩෙන්මාර්ක් .2 years විස හම්බෙනවා exam කරගන්න .language එක ඉගෙන ගන්න .
    2 years තව extend කරගන්න පුළුවන් .

    https://www.nyidanmark.dk/en-us/coming_to_dk/work/Authorisation.htm

    The Danes actually pay GP's more than specialists, with specialists earning $91,000 and GP's an average of $109,000 per year.
    http://www.careeraddict.com/top-5-countries-with-the-highest-paid-salaries-for-doctors
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Mamath yanna inne habai Singa. No IELTS No exams 1M salary per month :D

    P.s. PG exam kaloth easy gannawa bn. But atleast should pass part 2

    සිංග යනවා නම් කියන්න
    මගේ යාළුවෙක් ගියා
    එහෙ pg කළා
    මාස දෙකකට කලින් සිංගප්පූරු medical council registration හම්බවුණා

    එහෙනම් 3yrs ගිහින් ඉදලා ආවත් ඇති ..:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිස්සුද බං පඩිය වැඩි උනාට මෙහෙ වගේ තැනක් නෑ වෙන රටවල. ලංකාවේ තමයි දෙය්යන්ට වගේ සලකන්නේ ඔක්කොම වරප්‍රසාද හම්බවෙන්නේ. වෙන රටක දොස්තර කියන්නේ තවත් එක ජොබ් එකක් විතරයි.

    එනිවේ ලංකාව කියන්නේ දැන් අන්ත ජරා රටක්. සිංහලු කියන්නේ බලු ජාතියක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    යන්න පුළුවන් වුනයි කියමුකො, මෙහෙ වගේ ලොකු ලයින් දෙන්න වෙන රටවලත් පුළුවන් කියලද උබල හිතන් ඉන්නේ?

    (බොරු නොකිය ඉදපන් බං)
    :P

    This is the first study that has looked in to the aspirations of migration of medical graduates in Sri Lanka. It shows that a significant proportion of the sample (23.8%) intend to migrate while a larger percentage (32.4%) are still not sure of their ultimate decision. As mentioned previously, though data is not available for all locally trained doctors, 11% of board certified consultants have either not returned from their foreign training or have left the country after coming back [1]. Therefore the risk of brain drain is real and still has the potential to amplify in the coming years with larger numbers of locally trained graduates intending to leave the country.

    However, it is notable that of the socio-demographic and situational factors that were analyzed, none were significantly associated with an intention to migrate (table 3). This means that the subgroup that is intending to migrate cannot be differentiated from others based on any predictive traits. The decision to migrate therefore may be a highly individualized decision fuelled by unique and heterogenous contributory factors. However, when queried about why they intended to migrate most seemed to cite a better quality of life and better earnings as the prime cause for emigration. Even those not intending to migrate immediately seem to think along those lines. In the days of global connectivity, the salaries and life styles of peers abroad is easily visible to undergraduates in Sri Lanka and communication with them is always easier than ever before. Therefore, people do have ways and means of appreciating the cost of living, salaries and savings in a foreign country much better than before. It is also noted that most undergraduates responded that one reason they would like to stay behind is to be with their family. However, again in view of ease of communication, this may be less of a limiting factor now, as effective means of communication over the internet can maintain close connectivity across borders.

    Local data on the topic of migration of medical professionals is limited. A single qualitative study from Sri Lanka on migration of medical specialists has revealed better quality of life, having to work in rural parts of Sri Lanka if they remain in the country, future career development, and social security as topmost reasons to migrate [1]. This data is from only 5 emigrated specialists as the study had a poor respondent rate. Hence the generalisability of this data is questionable. Our study is unique as we look at factors that influence a decision to migrate before the act of actual migration.

    Conclusion
    This cross-sectional survey from the largest medical faculty of Sri Lanka showed that out of a sample of 374 first year, fourth year students and newly passed out graduates, 23.8% have already decided to migrate while another 32.3% were unsure as to whether they would choose to migrate or not. The most cited reasons for migration were a perceived better quality of life, better earnings and more training opportunities in the host country. The most commonly cited reason against migration was the loss of family bonds. There were no socio-demographic characteristics that had a significant association with an intention to migrate in this sample indicating that it is a highly personal and an individualized decision without any group characteristics. The rates of intention to migrate are low when compared to international studies from Africa and South Asia but nevertheless significant. Observing the trends of migration, maintaining accurate databases of migrating medical professionals and having a multi sectoral policy plan to uplift the quality of life of medical professionals is a need of the hour to curb the “brain drain”.

    Anyone can decide something like that. But the question is possibility of doing it in real world

    :P:P
    Sri_Sampath said:
    ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
    අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි