මම මේක අහම්බෙන් දැක්කෙ. ඉතින් බලපන්කෝ රටේ මිනිස්සුන්ගේ මන්ඩ්සෙට් එක, මේ වගේ ශෝ කාරයන්ට තියෙන තැන. සිනහල අයත් ඉන්නවා මූව උඩ දාගෙන කොටසක්.