ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
මුන් වගේ උන්ට පුලුවන් හොරකමයි
ඒ පින්ඩයා හිටිය කාලෙත් එහෙමයිගෝඨා ගියදා ඉදන් ජාතික ආරක්ෂාව අනතුරේ
රටම අඳුරේ![]()
ඉන්දියාවෙන් තොපිට හාල් දුන්නේඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
ඉන්දියාවෙන් තොපිට හාල් දුන්නේ
තොපිට තෙල් දුන්නේ
තොපිට පරිප්පු දුන්නේ
කටවහන් පුප වහන් හිටු
සල්ලි නෑ මහත්තයො
උන්ගේ සල්ලි වලින් කාලා බීලා ඒ මදිවට උන්ට පාට් දාන්න ගියොත් NUKE කරලා දායි
ලෝකෙ තියෙන හැම දුප්පත් රටක්ම මොනව හරි ක්රමයකින් ධනවත් රටවල් හූරන් කනව. තිරිසන් ලෝකෙ වගේ තමයි.
ලගදි රනිල් ඉන්ටවීව් එකකදි කිව්වාලගදී trinco ජැෆනා පැත්තේ ගියා
සබන් කෑල්ල 50 කරවල 1kg 300
ෂෙඩ් වල බල්ලෙක් නෑ.
කොහොමද වෙන්නේ කියල බැලුවා
තමිල්නාඩු ඉඳන් බෝට්ටු වල බඩු එන්නේ
Navy එවුන් දැක්කේ නෑ වගේ ඉන්නවා
ඉන්දියා එක්ක මොකක් හරි agreement 1k ගහල තියෙනවා රනිල
ගෙදර ගෑනිට කියලා හම්බකරන්බේ බදුකමයි සූදුවටයි පුරුදු උන මිනිහෙක් වගේ මේකේ පාලකයෝ කියන උන්රටක් විදියට ලංකාව පොළී මුදලාලිගෙ ණයෙන් මුලු ජීවිත කාලෙම එදා වේල ගැට ගහගන්න දුප්පත් පවුලක් වගේ. ගෙදර ගිහින් ඇති තරම් ටෝක් දෙන්න පුලුවන් හැබැයි මුකුත් කරන්න බෑ.
රනිල් මහත්තය ඉස්සර නම් කිව්වෙ ක්රොස් කරොත් ඔළුවටම තියනව කියලා. උන්ගෙන් හිඟන නිසා දැන් මුකුත් කියන්න බෑනේ.
ඒත් ඉතිං මෙච්චර කල් හිටියනෙකාරනාවට විරුද්ද වෙන්න බැරුව ඇති මේ තියෙන ප්රශ්න එක්ක..![]()
අපිට ඕක සංවේදී කාරණයක් වුනාට රටක් විදියට ඔතනට අත දාන එක එකේ පැවැත්ම කොහොමද දන්නේ නැහැනේ?ඒත් ඉතිං මෙච්චර කල් හිටියනෙ
දැන් ඉට ලගදිනෙ අපි උන්ගෙ ණය උගුලට
අහු උනේ ,
okkotoma hethuwa wahala niladari haththaඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
oya malu allana kramaya lokema thahanamne banඅපිට ඕක සංවේදී කාරණයක් වුනාට රටක් විදියට ඔතනට අත දාන එක එකේ පැවැත්ම කොහොමද දන්නේ නැහැනේ?