මේ රටේ රජයක් නැද්ද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
    තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
    සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුන් වගේ උන්ට පුලුවන් හොරකමයි
    තක්කඩිකමයි විතරයි
    ගෝඨා ගියදා ඉදන් ජාතික ආරක්ෂාව අනතුරේ
    ගෝඨා ගියදා ඉදන් ජාතික ආරක්ෂාව අනතුරේ
    රටම අඳුරේ 🙁
    ඒ පින්ඩයා හිටිය කාලෙත් එහෙමයි
    දැන් අවුරුදු කීයක්ද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
    තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
    සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
    ඉන්දියාවෙන් තොපිට හාල් දුන්නේ
    තොපිට තෙල් දුන්නේ
    තොපිට පරිප්පු දුන්නේ
    කටවහන් පුප වහන් හිටු
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
    තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
    සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ

    ලගදී trinco ජැෆනා පැත්තේ ගියා
    සබන් කෑල්ල 50 කරවල 1kg 300
    ෂෙඩ් වල බල්ලෙක් නෑ.

    කොහොමද වෙන්නේ කියල බැලුවා
    තමිල්නාඩු ඉඳන් බෝට්ටු වල බඩු එන්නේ
    Navy එවුන් දැක්කේ නෑ වගේ ඉන්නවා
    ඉන්දියා එක්ක මොකක් හරි agreement 1k ගහල තියෙනවා රනිල

    ඉන්දියන් බයික් parts ගෙන්න කොළඹ එවුන් යාපනේ යන්නේ දැං
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉන්දියාවෙන් තොපිට හාල් දුන්නේ
    තොපිට තෙල් දුන්නේ
    තොපිට පරිප්පු දුන්නේ
    කටවහන් පුප වහන් හිටු
    සල්ලි නෑ මහත්තයො
    උන්ගේ සල්ලි වලින් කාලා බීලා ඒ මදිවට උන්ට පාට් දාන්න ගියොත් NUKE කරලා දායි
    ලෝකෙ තියෙන හැම දුප්පත් රටක්ම මොනව හරි ක්‍රමයකින් ධනවත් රටවල් හූරන් කනව. තිරිසන් ලෝකෙ වගේ තමයි.

    අපේ උන්ගෙ ජානවල අවුලක්ද කොහෙද ? උන් එක්ක යුද්ද කරන්න ඕනෙ නැහැ
    නමුත් මේවා ඩිප්ලොමැටිකලි විසදගන්න පුලුවන් දේවල්නෙ
    ලගදී trinco ජැෆනා පැත්තේ ගියා
    සබන් කෑල්ල 50 කරවල 1kg 300
    ෂෙඩ් වල බල්ලෙක් නෑ.

    කොහොමද වෙන්නේ කියල බැලුවා
    තමිල්නාඩු ඉඳන් බෝට්ටු වල බඩු එන්නේ
    Navy එවුන් දැක්කේ නෑ වගේ ඉන්නවා
    ඉන්දියා එක්ක මොකක් හරි agreement 1k ගහල තියෙනවා රනිල
    ලගදි රනිල් ඉන්ටවීව් එකකදි කිව්වා
    ඉන්දියන් කරන්සි එක මෙහේ යූස් කරන්න
    පුලුව විදියට හදනවා කියලා
    (සංචාරකයන්ට ලේසී වෙන්න කියල කිව්වෙ නම් )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    රටක් විදියට ලංකාව පොළී මුදලාලිගෙ ණයෙන් මුලු ජීවිත කාලෙම එදා වේල ගැට ගහගන්න දුප්පත් පවුලක් වගේ. ගෙදර ගිහින් ඇති තරම් පොලී මුදලාලිට කෙළවන්න ටෝක් දෙන්න පුලුවන් හැබැයි ළඟට ගිහින් මුකුත් කරන්න බෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රනිල් මහත්තය ඉස්සර නම් කිව්වෙ ක්‍රොස් කරොත් ඔළුවටම තියනව කියලා. උන්ගෙන් හිඟන නිසා දැන් මුකුත් කියන්න බෑනේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රටක් විදියට ලංකාව පොළී මුදලාලිගෙ ණයෙන් මුලු ජීවිත කාලෙම එදා වේල ගැට ගහගන්න දුප්පත් පවුලක් වගේ. ගෙදර ගිහින් ඇති තරම් ටෝක් දෙන්න පුලුවන් හැබැයි මුකුත් කරන්න බෑ.
    ගෙදර ගෑනිට කියලා හම්බකරන්බේ බදුකමයි සූදුවටයි පුරුදු උන මිනිහෙක් වගේ මේකේ පාලකයෝ කියන උන්
    (උන් ඇත්තටම කරන පාලනයක් නෑ , නැත්නම් මේ මුහුදු සීමාව පාලනය කරගන්න බැරිද )

    රනිල් මහත්තය ඉස්සර නම් කිව්වෙ ක්‍රොස් කරොත් ඔළුවටම තියනව කියලා. උන්ගෙන් හිඟන නිසා දැන් මුකුත් කියන්න බෑනේ.

    කාරනාවට විරුද්ද වෙන්න බැරුව ඇති මේ තියෙන ප්‍රශ්න එක්ක.. 🤔
    ඒත් ඉතිං මෙච්චර කල් හිටියනෙ
    දැන් ඉට ලගදිනෙ අපි උන්ගෙ ණය උගුලට
    අහු උනේ ,
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    ඒත් ඉතිං මෙච්චර කල් හිටියනෙ
    දැන් ඉට ලගදිනෙ අපි උන්ගෙ ණය උගුලට
    අහු උනේ ,
    අපිට ඕක සංවේදී කාරණයක් වුනාට රටක් විදියට ඔතනට අත දාන එක එකේ පැවැත්ම කොහොමද දන්නේ නැහැනේ?
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඇයි බන් මේ රටේ ඉන්න පාලකයෝ පිණ්ඩයෝ වගේ ඉන්නෙ
    තමිල්නාඩුවෙන් ඇවිත් අපේ මුහුද හූරන් යනකල්
    සල්ලි පැත්තකින් තිබ්බත් ලොකු පරිසර විනාශයක් කරනවනෙ
    okkotoma hethuwa wahala niladari haththa
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපිට ඕක සංවේදී කාරණයක් වුනාට රටක් විදියට ඔතනට අත දාන එක එකේ පැවැත්ම කොහොමද දන්නේ නැහැනේ?
    oya malu allana kramaya lokema thahanamne ban
     
    • Like
    Reactions: Walter White