මේ රටේ ලොකුම විනාශේ කැබිනට් ඇමතිකම්,විදායක ජනාදිපති ක්‍රමයේ නොවේ....

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්...

    විජේදාස රාජපක්ෂ
    2010-2014 කාලේ හොද කැබිනට් ඇමති සුප්පුවක් ලැබුනේ නැති නිසා පැන්නා 2014 අන්තිම රනිල් පැත්තට...

    2015-2019 කාලේ කැබිනට් ඇමති කමක් දුන්නේ නැති නිසා මු ඒ කාලේ පුරාවටම කලේ රජය විවේචනය කර කර ඉදලා මුලින්ම පොහොටුවට පැන්නා...

    2020-2022 කාලේ කැබිනට් ඇමති කමක් දුන්නේ නැති නිසා මු ඒ කාලේ පුරාවටම කලේ රජය විවේචනය කර කර ජනදිපතිට බැන බැන හිටිය එක...ආන්න අද ලස්සනට ගිහින් ගන්නවා ඇමති කම...

    සුසිල් ප්‍රේමජයන්ත
    දැන් මු එලෙව්වට පස්සේ තිරිවිල් එකකින් නැගලා ගෙදර ගියානේ..ආයි ජනාදිපති ගෑවිච්ච ආණ්ඩුවක ඉන්නේ නැහැ කියපු එකා ලස්සනට ඇවිත් ඇමති කම ගත්තා..

    හරින් ප්‍රනාන්දු
    පාර්ලිමේන්තුවේ ජනදිපතිට හැමවෙලේම නන්දසේන කියපු එකා මෙන්න අද ලැජ්ජා නැතුව ගන්නවා ඇමතිකම

    එස්. බී. දිසානායක
    ඇමති කමක් ගන්න කොච්චර දැගලුවද?ගුරුවරුන්ට කොච්චර බැන්නද?

    තොණ්ඩමන්
    කැබිනට් ඇමති කමක් දෙනවා නම් ඕනෑම රජයකට හේත්තු වෙනවා..

    දැන් මුන් වගේ උන් එක්ක විධායක ජනාදිපති කෙනෙක්ට වත් රට කරන යන්න බැහැ..තමන්ට හොද කැබිනට් ඇමතිකමක් හෝ කැබිනට් ඇමති කමක් නොලැබුනොත්, එදා ඉදන් බලන්නේ රජය පෙරලන්න...ඇමති කම් ලැබුනේ නැති සෙට් එක එක්ක එකතු වෙලා...

    අනික ජනදිපතිවරනෙට වැඩියෙන්ම වියදම් කල,කටවුට් ගහපු,රැස්වීම් තිබ්බ එකා,මොන මෝඩයෙක් උනත් කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තු වෙනවා...නැත්නම් කියන්නේ අපි ජනදිපතිවරනෙදී මෙහෙමයි උදව් කලේ,දැන් අපිට මෙහෙමයි කරන්නේ...


    ඇත්තම කතාව ජනදිපතිට කැබිනට් ඇමතිවරුන්ගේ,තමන්ගේ පක්ෂේ පාර්ලිමේන්තුවට ආව මන්ති සෙට් එකට අනුව නටන්න වෙලා තියෙන්නේ,එහෙම නැතුව හිටියොත් විපක්ෂේ එක්ක එකතු වෙලා පෙරලනවා ආණ්ඩුව...

    මේ ක්‍රමය වෙනස් කරන්න නම් අසීමිත කැබිනට් / මන්ති වරප්‍රසාද කපන්න වෙනවා...එහෙම උනාම පාර්ලිමේන්තු එන්නේ රට ගැන කැක්කුමක් තියෙන අය නිසා, කැබිනට් ඇමතිකමක් නුදුන්නත් හිත් අමනාප කමක් නැහැ..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Oka denna oni marliment members illala ganna ex. Mn mewage project karanawa Mata Oni. Koheda gota kondak nane.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    මටත් තේරෙන්නේ නැත්තේ ඇයි විජේදාස වගේ එකෙක් ට හැමදාම ඇමති මගුලක් දෙන්නේ කියල . උ කොහොමත් කරන්නේ එක එක කාලෙට එක එකාට ගොට්ට අල්ලලා තමන්ගේ වැඩේ කරගන්න එක . එත් එහෙම උන කියල මුට එහෙම ඇමතිකමක් දෙන්න තියෙන සුදුසුකම මොකක්ද . lawyer කෙනෙක් වෙච්ච එක ද .

    උගේ වත ගොත දන්න උන් දන්නවනේ . ඔය නාවල දැන් dialog experience center තියෙන building එක එහෙම ඔය නඩු කතාකරල හම්බු කරපු සල්ලි වලින් ගත්ත ඒවා ද නැ නෙහ් .
     
    • Sad
    Reactions: Die-hard

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    dan penawane PM post eka witarak gatta kiyala meka goda danna baha kiyala :lol:
    mata hithaganna bari 145k witara inna pohottuwe hari hapan 20k wath nathi eka
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    එක පරයෙක්ටවත් මිනිස්සු විදින දුක ගැන මෙලෝ හැගීමක් නැ . උන් බලන්නේ කොහොම හරි මේ වෙලාවේ ඇමති කට්ටකට ඉව අල්ලන එක . නැත්තම් මේ දවස් 3 හරි හමන් තීරණ ටිකක් ගන්න තිබ්බනේ . කොහෙද . තාම අඬ වැඩියාව .අපිට ගැහුවා,ගිනි තිබ්බ, හුජ්ජ කරන්න විදියක් නැ, ජොකා ගිනි තිබ්බ කිය කිය .

    යකෝ රට default වෙච්ච වෙලාවක මෙහමද පාර්ලිමේන්තුවක් හැසිරෙන්නේ . ආහාර අහේනියක් එනවලු. එකටවත් අඩුමගානේ මොකක් හරි පිලියමක් වෙන තීරණ ටිකක් අරගෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි මේ යක්කු .

    කරන්න තියෙන්නේ එක දෙයයි . උන් ට බම්බු ගහගන්න කියල මිනිස්සු විදියට එකතු වෙලා මේවට උත්තර හොයන එක . කෙල වෙනකොට උන් මේක දාල යයි . අපි එපැයි මේකේ ඉන්න

    හැබැයි පුතේ මෙහෙම ගිහින් මුන් ටික කනවා කෑමක් ආයි ඉස්ම යන්න. තාම කෑම උයාගන්නගමන් ඉන්නේ කට්ටිය
     
    • Sad
    Reactions: Die-hard

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    හැබැයි පුතේ මෙහෙම ගිහින් මුන් ටික කනවා කෑමක් ආයි ඉස්ම යන්න. තාම කෑම උයාගන්නගමන් ඉන්නේ කට්ටිය (2)
     
    • Love
    Reactions: Die-hard

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    එහෙම වෙන්නේ නෑ බං අපේ උන්ට gas එක ලැබිලා ටැංකියට තෙල් ටික වැටුන ම ඔව්ව අමතක වෙයි. ඊළඟ chandedi ආයෙත් ඔය සෙට් එකට කඩේ යයි
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම වෙන්නේ නෑ බං අපේ උන්ට gas එක ලැබිලා ටැංකියට තෙල් ටික වැටුන ම ඔව්ව අමතක වෙයි. ඊළඟ chandedi ආයෙත් ඔය සෙට් එකට කඩේ යයි
    ow oka nam venna puluvan :(
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    මේපාර අරගලය නිර්මාණය කරපු සහ ආරම්භ කරපු නියම මොලකරුව තමයි විජේදාස රාජක්ෂ.
    අරගලයෙන් පල නෙලා ගන්නවා දැන්.
     
    • Haha
    Reactions: Die-hard

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලොකුම ප්‍රශ්නෙ ඡන්ද ක්‍රමයේ සහ දේශපාලන පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍ර වාදය නැති එක.
     
    • Sad
    Reactions: GsmS and Die-hard

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    උබලා කොහේ හරි දැකල තියේද ඇත්තටම මේ ක්‍රමය වෙනස් කරන්න උවමනා මිනිස්සුන්ට මෙකට කරන්න ඕන මොකක්ද කියලා action list එකක් process එකක් කවුරු හරි suggest කරල තියනව. එහෙම තියේ නං ඇයි එකට publicity එකක් දීල society එකට ගෙනියන්නේ නැත්තේ. 225 ම එපා gogota වගේ ඒවා නෙවී. ඒවගෙ උත්තරේ බාගෙට නේ බං තියෙන්නේ
    ඉට පස්සෙ මොකද කරන්නේ කියලා සම්පූර්ණ solution එකක්
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලා කොහේ හරි දැකල තියේද ඇත්තටම මේ ක්‍රමය වෙනස් කරන්න උවමනා මිනිස්සුන්ට මෙකට කරන්න ඕන මොකක්ද කියලා action list එකක් process එකක් කවුරු හරි suggest කරල තියනව. එහෙම තියේ නං ඇයි එකට publicity එකක් දීල society එකට ගෙනියන්නේ නැත්තේ. 225 ම එපා gogota වගේ ඒවා නෙවී. ඒවගෙ උත්තරේ බාගෙට නේ බං තියෙන්නේ
    ඉට පස්සෙ මොකද කරන්නේ කියලා සම්පූර්ණ solution එකක්
    nahe ban.. eka thama matath tiyena avula :(

    hemotama ona une GOTA elavanna

    den Ranil avama godak UNP,SJB aya heluna

    mehema giyoth me parath hanava.. mokada loan ekak ava gaman oil,gas, medicine polim visadena..ayimath loan ivara unama hira venava
     
    Last edited: