පොඩ්ඩක් කල්පනා කරලා බලපන්...
විජේදාස රාජපක්ෂ
2010-2014 කාලේ හොද කැබිනට් ඇමති සුප්පුවක් ලැබුනේ නැති නිසා පැන්නා 2014 අන්තිම රනිල් පැත්තට...
2015-2019 කාලේ කැබිනට් ඇමති කමක් දුන්නේ නැති නිසා මු ඒ කාලේ පුරාවටම කලේ රජය විවේචනය කර කර ඉදලා මුලින්ම පොහොටුවට පැන්නා...
2020-2022 කාලේ කැබිනට් ඇමති කමක් දුන්නේ නැති නිසා මු ඒ කාලේ පුරාවටම කලේ රජය විවේචනය කර කර ජනදිපතිට බැන බැන හිටිය එක...ආන්න අද ලස්සනට ගිහින් ගන්නවා ඇමති කම...
සුසිල් ප්‍රේමජයන්ත
දැන් මු එලෙව්වට පස්සේ තිරිවිල් එකකින් නැගලා ගෙදර ගියානේ..ආයි ජනාදිපති ගෑවිච්ච ආණ්ඩුවක ඉන්නේ නැහැ කියපු එකා ලස්සනට ඇවිත් ඇමති කම ගත්තා..
හරින් ප්‍රනාන්දු
පාර්ලිමේන්තුවේ ජනදිපතිට හැමවෙලේම නන්දසේන කියපු එකා මෙන්න අද ලැජ්ජා නැතුව ගන්නවා ඇමතිකම
එස්. බී. දිසානායක
ඇමති කමක් ගන්න කොච්චර දැගලුවද?ගුරුවරුන්ට කොච්චර බැන්නද?
තොණ්ඩමන්
කැබිනට් ඇමති කමක් දෙනවා නම් ඕනෑම රජයකට හේත්තු වෙනවා..
දැන් මුන් වගේ උන් එක්ක විධායක ජනාදිපති කෙනෙක්ට වත් රට කරන යන්න බැහැ..තමන්ට හොද කැබිනට් ඇමතිකමක් හෝ කැබිනට් ඇමති කමක් නොලැබුනොත්, එදා ඉදන් බලන්නේ රජය පෙරලන්න...ඇමති කම් ලැබුනේ නැති සෙට් එක එක්ක එකතු වෙලා...
අනික ජනදිපතිවරනෙට වැඩියෙන්ම වියදම් කල,කටවුට් ගහපු,රැස්වීම් තිබ්බ එකා,මොන මෝඩයෙක් උනත් කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තු වෙනවා...නැත්නම් කියන්නේ අපි ජනදිපතිවරනෙදී මෙහෙමයි උදව් කලේ,දැන් අපිට මෙහෙමයි කරන්නේ...
ඇත්තම කතාව ජනදිපතිට කැබිනට් ඇමතිවරුන්ගේ,තමන්ගේ පක්ෂේ පාර්ලිමේන්තුවට ආව මන්ති සෙට් එකට අනුව නටන්න වෙලා තියෙන්නේ,එහෙම නැතුව හිටියොත් විපක්ෂේ එක්ක එකතු වෙලා පෙරලනවා ආණ්ඩුව...
මේ ක්‍රමය වෙනස් කරන්න නම් අසීමිත කැබිනට් / මන්ති වරප්‍රසාද කපන්න වෙනවා...එහෙම උනාම පාර්ලිමේන්තු එන්නේ රට ගැන කැක්කුමක් තියෙන අය නිසා, කැබිනට් ඇමතිකමක් නුදුන්නත් හිත් අමනාප කමක් නැහැ..