ඒකට නම් මම ඇග්‍රී නෑ බන්. මාත් ගියේ එහෙම තමයි. මම ඇතුළුව 99% ක් දෙනා කිසි අවුලක් නැතුව ඉන්නවා සමාන්‍ය සමාජයෙ දි උණත්. බෝයිස් ගර්ල්ස් ස්කූල් වලින් කෙල්ලොන්ගෙ පොටෙන්ෂියල් එකට (අධ්‍යාපනික) සෑහෙන්න ඉෆෙක්ට් එකක් වෙනව කියල රිසර්ච් වලින් පෲ වෙලා තියේලු. හැබැයි කොල්ලොන්ට වෙනසක් නෑලු. මොනවා උණත් මම දැක්ක සීන් එක අපේ බෝයිස් ගර්ල්ස් බෙදීම නිසා පංතිවල දී ලොකු තරගයක් තිබුණා ඉස්කෝලවලට එක අරගෙන දෙන්න. අපේ පංතිවලින් ඉංජිනියරින් ගියපු උන් උණත් කොල්ලො කෙලෝ කියල වෙනසක් නැතුව කැම්පස් එකේ එකට ඉන්නවා. කැම්පස් යන්න කලින් ඉදන් ම පංති වල පේපර් මාක් කරන්න එහෙම ගිහින් කට්ටිය ෆිට් වෙලා තිබුණෙ. මන්ද මානසිකත්වය බෝය්ස් ගර්ල්ස් ස්කූල් මික්ස්ඩ් කියල වෙනසක් නෑ.
ඔය උට්ටේ ගර්ල්ස් කොලේජ් බොයිස් කොලේජ් කියන පොන්න කොන්සෙප්ට් අයින් කරන්න ඕනේ ඔක්කොට කලින්. කෙල්ලෝ කොල්ලො වෙන් කරලා උගන්වලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.