මේ රට කවදාවත් හදන්න බෑ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    FB_IMG_1630770294344.jpg

    වැක්සීන් එක ගහලා ලේ එනවා නවත්තන්න දෙන පුලුන් කෑල්ල ඩස්බින් එකට විසික් කරලා යන්න තරම් හැදියාවක් නැති මීහරක් ටිකක් එක්ක ලීක්වාන්‍ යූ වලෙන් නැගිටලා ආවත් මේ රට හැදිල්ල බොරු.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    meca ettac

    Options 2y tiyenne.

    Option 01 : wena ratakata migrate wena eka
    Option 02 : Ehema bari nam, mehe idagena rate bahutharaya menna me wage kiyala awaboda karagena. thamanta match wena elakiri porawal tikak witarak asraya karala podi podi circles wala jivath wena eka. bahutharaya wenas karanna amarui
    I preference for the option 1 bro.

    තමුන්ට මැච් වෙන කිව්වට එකට ඉන්න උනුත් අවස්තාව ලැබුනම වෙනස් වෙනවා. අපි හොඳින් ඉන්නකොට පුලුවන් නම් මුලින්ම කෙළවන්න බලන්නේ ළඟින්ම ඉන්න එකා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රට හදන්න නම් හැමෝම එකට සහයෝගයෙන් හොරා කන්න ඕනී ! ජනතාවත් ඇතුලුව 🤣
    ඒක කොහොමත් කරනවනේ බං. මේ රටේ ජෙනුවින් මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ගොඩක්ම ආයතන වල පියන්ගේ ඉඳන් චෙයාමන් වෙනකන් ඉන්න උන් අවස්තාව ලැබුනොත් හොරා කනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඒක කොහොමත් කරනවනේ බං. මේ රටේ ජෙනුවින් මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ගොඩක්ම ආයතන වල පියන්ගේ ඉඳන් චෙයාමන් වෙනකන් ඉන්න උන් අවස්තාව ලැබුනොත් හොරා කනවා.
    ලංකාවේ ඉන්නවා නම් කවදාවත් ම අවංක වෙන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගම්වල ඔය වගෙ බෙසික් එවුන් වැඩියි. මේව හදන්න පොඩිපන්තිවල ඉඳල හැදියාව, ආචාරශීලීකම වගෙ දේවල් උගන්නන්න ඕනෙ. එතකොට ඊලඟ පරම්පරාවවත් හැදෙයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවේ ඉන්නවා නම් කවදාවත් ම අවංක වෙන්න එපා
    ඒ උනාට වංක වෙලා මිනිස්සුන්ට කැරි වැඩ කලාම සැනසිල්ලෙ නින්ද යනවද බං?

    ගම්වල ඔය වගෙ බෙසික් එවුන් වැඩියි. මේව හදන්න පොඩිපන්තිවල ඉඳල හැදියාව, ආචාරශීලීකම වගෙ දේවල් උගන්නන්න ඕනෙ. එතකොට ඊලඟ පරම්පරාවවත් හැදෙයි
    හ්ම්ම්ම්... පොඩි පන්ති වලින් එන පකයින්ගේ තරම දැන් පේනවනේ බං. 2000 න් පස්සෙ ඉපදුනු උන්ගේ තරම.
    ------ Post added on Sep 4, 2021 at 9:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    ගම්වල ඔය වගෙ බෙසික් එවුන් වැඩියි. මේව හදන්න පොඩිපන්තිවල ඉඳල හැදියාව, ආචාරශීලීකම වගෙ දේවල් උගන්නන්න ඕනෙ. එතකොට ඊලඟ පරම්පරාවවත් හැදෙයි
    ^This

    අපි ඔහොම කිව්වට අපේ ගෙවල්වල වැඩිහිටියොත් ඔය කිසි ගානක් නැතිව පොදු තැන්වල කුණු අතහරින එක වාහනේ ජනේලෙන් එළියට කුණු විසිකරන එක කරනවා, ඒක පත්තියං වෙලා තියෙන්නේ කරල කරලම

    Generation Z වගේ ඉඳන් ඕක කරන එක ගොඩක් අඩුයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ^This

    අපි ඔහොම කිව්වට අපේ ගෙවල්වල වැඩිහිටියොත් ඔය කිසි ගානක් නැතිව පොදු තැන්වල කුණු අතහරින එක වාහනේ ජනේලෙන් එළියට කුණු විසිකරන එක කරනවා, ඒක පත්තියං වෙලා තියෙන්නේ කරල කරලම

    Generation Z වගේ ඉඳන් ඕක කරන එක ගොඩක් අඩුයි
    True. වෙන රටකට යන එක තමා හොඳම ඕප්ශන් එක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මේ හැම මඟුලක්ම මීඩියා වලින් හදන්න පුලුවන්. ඒත් උන් පෙන්නන පොන්න පහේ ටෙලි නාට්‍ය & අනික් උට්ටේ ප්‍රෝග්‍රෑම් නිසා මිනිස්සු වල්මත් වෙලා ඉන්නේ. නිවුස් අරගෙන බැලුවත් පෙන්නන්නේ මොකෙක් හරි එකෙක් සියදිවි හානිකරගත්තු එකක්, වතුරේ ගිලිලා මැරුණු ඒවා, පාතලේ එවුන් වෙඩි තියාගත්තු ඒවා වගේ පොන්න උට්ටවල්. කිසිම ධනාත්මක දෙයක් පෙන්නන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    True. වෙන රටකට යන එක තමා හොඳම ඕප්ශන් එක
    ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ 😅
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ 😅
    සිම්බාබ්වේ වල වෙනිසියුලාවේ උනු වගේ දෙයක් උනොත්?

    මේ හැම මඟුලක්ම මීඩියා වලින් හදන්න පුලුවන්. ඒත් උන් පෙන්නන පොන්න පහේ ටෙලි නාට්‍ය & අනික් උට්ටේ ප්‍රෝග්‍රෑම් නිසා මිනිස්සු වල්මත් වෙලා ඉන්නේ. නිවුස් අරගෙන බැලුවත් පෙන්නන්නේ මොකෙක් හරි එකෙක් සියදිවි හානිකරගත්තු එකක්, වතුරේ ගිලිලා මැරුණු ඒවා, පාතලේ එවුන් වෙඩි තියාගත්තු ඒවා වගේ පොන්න උට්ටවල්. කිසිම ධනාත්මක දෙයක් පෙන්නන්නේ නෑ.
    😑😑🙁🙁 true
    ------ Post added on Sep 4, 2021 at 9:44 PM