මේ රට කවදාවත් හදන්න බෑ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒකට නම් මම ඇග්‍රී නෑ බන්. මාත් ගියේ එහෙම තමයි. මම ඇතුළුව 99% ක් දෙනා කිසි අවුලක් නැතුව ඉන්නවා සමාන්‍ය සමාජයෙ දි උණත්. බෝයිස් ගර්ල්ස් ස්කූල් වලින් කෙල්ලොන්ගෙ පොටෙන්ෂියල් එකට (අධ්‍යාපනික) සෑහෙන්න ඉෆෙක්ට් එකක් වෙනව කියල රිසර්ච් වලින් පෲ වෙලා තියේලු. හැබැයි කොල්ලොන්ට වෙනසක් නෑලු. මොනවා උණත් මම දැක්ක සීන් එක අපේ බෝයිස් ගර්ල්ස් බෙදීම නිසා පංතිවල දී ලොකු තරගයක් තිබුණා ඉස්කෝලවලට එක අරගෙන දෙන්න. අපේ පංතිවලින් ඉංජිනියරින් ගියපු උන් උණත් කොල්ලො කෙලෝ කියල වෙනසක් නැතුව කැම්පස් එකේ එකට ඉන්නවා. කැම්පස් යන්න කලින් ඉදන් ම පංති වල පේපර් මාක් කරන්න එහෙම ගිහින් කට්ටිය ෆිට් වෙලා තිබුණෙ. මන්ද මානසිකත්වය බෝය්ස් ගර්ල්ස් ස්කූල් මික්ස්ඩ් කියල වෙනසක් නෑ.

    ඔය උට්ටේ ගර්ල්ස් කොලේජ් බොයිස් කොලේජ් කියන පොන්න කොන්සෙප්ට් අයින් කරන්න ඕනේ ඔක්කොට කලින්. කෙල්ලෝ කොල්ලො වෙන් කරලා උගන්වලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    View attachment 142510

    වැක්සීන් එක ගහලා ලේ එනවා නවත්තන්න දෙන පුලුන් කෑල්ල ඩස්බින් එකට විසික් කරලා යන්න තරම් හැදියාවක් නැති මීහරක් ටිකක් එක්ක ලීක්වාන්‍ යූ වලෙන් නැගිටලා ආවත් මේ රට හැදිල්ල බොරු.
    ගොඩක් එක පාර ගහනකොට අමාරුයි බන් ඕවා බක්කි වලට දාන්න . එක පාර ගහලා පස්සේ අස් කරනවා
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගොඩක් එක පාර ගහනකොට අමාරුයි බන් ඕවා බක්කි වලට දාන්න . එක පාර ගහලා පස්සේ අස් කරනවා
    ඔය පුලුන් කෑල්ල ඉන්ක්ශන් එක දීලා ගහපු එකාට අල්ල ගන්න දෙන පුලුවන් කෑල්ලනේ බ්‍රෝ.තමා තමාගේ එක ඩට්ස්බින් එකට දාලා ගියා නම් මොකෝ
     
    • Like
    Reactions: shenat

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බෝයිස් ගර්ල්ස් විදියට බෙදලා මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ කියන එක ගැන පැහැදිලි නෑ. ඒත් මේ සීන් එක පොඩ්ඩක් කල්පනා කරල බලපන්.
    මම ක්ලාස් ගිය සර් කෙනෙක් ගිහින් තියෙන්නෙ මික්ස්ඩ් එකකට. එයා එයාගෙ දුවත් ඒකට ම දාලා. ගර්ල්ස් එකට දාගන්න බැරි උණා ම තමයි ඒකට දාලා තියෙන්නෙ. දවසක් ළමයා කිව්වලු ගෙදර ඇවිල්ලා පංතියෙ පිරිමි ලමයෙක් එයාගෙ යාළුවට ලියුමක් දුන්නලු. වයිෆ් අහල මොනවා ලියලද තිබ්බෙ කියල. ළමයා කියල අයි ලව් යූ කියල තිබ්බ ලු. ඒ ළමයා 3 වසරෙ. ඉතිං සර් කිව්ව මික්ස් එකකට දාලා මේක කරන්න බෑ ඉතිං කියල. වචනයෙන් මේකයි කියල කියන්න බැරි දෙයක් උඹලට ඒකෙන් ගම්‍ය වෙනව නෙ. අන්න ඒක වෙන්න ඇති අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නෙ.
    @nalin0001
     
    අම්මටසිරි 3 වසර 🙄🙄🙄 මම මඩ අනනවා ඒ කාලේ 😂 ඕකට හේතුව බං මොට්ට පහේ ටෙලිනාට්‍යය TV එකේ යන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පුලුන් කෑල්ල ඉන්ක්ශන් එක දීලා ගහපු එකාට අල්ල ගන්න දෙන පුලුවන් කෑල්ලනේ බ්‍රෝ.තමා තමාගේ එක ඩට්ස්බින් එකට දාලා ගියා නම් මොකෝ

    තම තමන් ගැන විතරයි ලංකාවෙ බහුතරය හිතන්නෙ. වටේ පිටේ පරිසරය හොඳට තියාගන්න ඕන. මේක මගේ තැනක් වගේ. මේක මෙතන දාන්න හොඳ නෑ ඩස්ට්බින් එකට දාන්න ඕන. මේක දුන්නෙ ටික වෙලාවක් හරි තියන් ඉන්නනෙ. දීපු ගමන් විසි කරන්න හොඳ නෑ.මේක බිම දානවා වෙන එකෙක් දැක්කොත් මට ලැජ්ජයි. ඔය මට හිතෙන ඒවා. අඩුගානේ ලංකාවෙ උන්ට ඔය අන්තිම එකවත් හිතෙන්නෙ නෑ. ලැජ්ජාවක් කියල එකක් වත් නෑ. Class එකක් නෑ. නිකන්ම නූගත් මෝඩ බයියො.

    උන්ට හොඳ පුරුදු කියල දිදී කවදාවත් කරන්න බෑ. දවස් බාගෙක විතර පඩිය දඩයක් විදියට වැදුණ දවසක ලස්සනට හැසිරෙන්න ගනියි. මට ඒක 100% ක් ෂුවර්.
     
    • Like
    Reactions: tha123 and Roxxy2K

    දවස් බාගේ පඩිය මදිබං. You mean Ausi වල දවස් භාගේ පඩියනම් I agree with you.

    බස් එකක, කෝච්චියක බලපන්. රටකජු පොතු, දොඩම් ලෙලී වාඩිවෙලා යන තැන යට. බීපු වතුර බෝතල් හිස් එව්වා බෑග් රැක් වල.

    කාර්වල වෑන් වල යන උනුත් ශටර් පහත් කරලා කොළ කෑලි, කෑම කොටස් එලියටනේ බං විසික් කරන්නේ.
     
    • Like
    Reactions: shenat

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රටේ අවුල්කට වඩා මිනිස්සුන්ගෙ අවුලක් තියෙන්නෙ ඒ අවුල හදන්න සිස්ටම් එක හදන්න ඕනෙ. ලන්කාවෙ ගෝත් ඩයල් 75%ක් ඉන්නෙ. උන් මෙහේ ගෝත විදියට හිටියට පිට රටකට ගියොත් මෙහෙ හිටපු විදියට ඉන්න පුලුවන් ද? බෑනෙ නීතියට අවනත වෙලා ඒ විදියට වැඩ කරන්න වෙනවා සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න වෙනවා!

    ලන්කවේ වෙනසක් කරපු තමන්ගෙ අන්ශයෙන් බිහි උන එක්ස්ට්‍රාඕඩිනරි පොරවල් දෙකක් තමන්ගේ ජයග්‍රහණයට පාදක උනේ විනය කියන කාරනාව සෑහෙන්න විදියට පිලිගන්නවා.උදාහරණයක් දෙන්නම්

    1.අර්ජුන නිතරම කියන්නෙ වර්ල්ඩ් කප් එක ඉස්සුවෙ ටැලන්ට් එක පමනක් නෙමේ 100% විනය තියාගෙන අවුරැදු ගානක කැපකිරීම් වලින් කියලා

    2.සරත් ෆොන්සේකා- මිනිහා කියන්නෙ විනය පිරිහිලා තිබ්බ හමුදාව මුලින්ම හැදුවෙ විනය කියන එක ඒවා හදාගත්තම අරමුනට යන්න පුලුවන් කියලා

    මේ කතා කියන්නෙ ලන්කාවෙ බිහි උන එක්ස්ට්‍රාඕඩිනරි ලීඩර්ස්ලා දෙන්නෙක්. සාමන්‍ය අපි වගේ ගෝතයො නෙමේ අවුට් ඔෆ් ද බොක්ස් තීරන අරන් ගොඩ දාපු දෙන්නෙක්.

    මන් හිතන්නෙ ලන්කාව ගොඩ දාන්න පුලුවන් එහෙම ලීඩර් කෙනෙක් ආවොත් අමාරැ වෙයි මකලා හරි හදන්න වෙනවා. හිට්ලර් කෙනෙක් කියයි මල මිනී උඩින් තමා හදන්න වෙන්නෙ රටේ විනය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    දවස් බාගේ පඩිය මදිබං. You mean Ausi වල දවස් භාගේ පඩියනම් I agree with you.

    බස් එකක, කෝච්චියක බලපන්. රටකජු පොතු, දොඩම් ලෙලී වාඩිවෙලා යන තැන යට. බීපු වතුර බෝතල් හිස් එව්වා බෑග් රැක් වල.

    කාර්වල වෑන් වල යන උනුත් ශටර් පහත් කරලා කොළ කෑලි, කෑම කොටස් එලියටනේ බං විසික් කරන්නේ.

    අවම දඩ බං මම කිව්වෙ. උදාහරණයක් විදියට කොන්ද පණ තියෙන එවුන් නන් රට කරන්නෙ අර 25000 උපරිම රථවාහන දඩේ දාන්න ඕන. අඩුම 15000 වත්. ඒත් එක්කම දෙන්න ඕන demerit points, licence suspension මේ රටවල් වල වගේ. එතකොට අතේ සල්ලි තියෙන එකෙක්ටවත් වැරදි කරල සල්ලි ගෙවල ෂේප් වෙන්න බෑ.

    පාරෙ කුණු දාන එවුන්ට, පොදු තැන් අපිරිසිදු කරන එවුන්ට, කොරෝනා rules කඩන එවුන්ට ඒ ඒ වැරැද්දෙ හැටියට දෙන්න ඕන දඩ. ඔය විනය නිකන්ම හැදෙනවා මාසයක් යද්දි.

    රටේ අවුල්කට වඩා මිනිස්සුන්ගෙ අවුලක් තියෙන්නෙ ඒ අවුල හදන්න සිස්ටම් එක හදන්න ඕනෙ. ලන්කාවෙ ගෝත් ඩයල් 75%ක් ඉන්නෙ. උන් මෙහේ ගෝත විදියට හිටියට පිට රටකට ගියොත් මෙහෙ හිටපු විදියට ඉන්න පුලුවන් ද? බෑනෙ නීතියට අවනත වෙලා ඒ විදියට වැඩ කරන්න වෙනවා සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න වෙනවා!

    ලන්කවේ වෙනසක් කරපු තමන්ගෙ අන්ශයෙන් බිහි උන එක්ස්ට්‍රාඕඩිනරි පොරවල් දෙකක් තමන්ගේ ජයග්‍රහණයට පාදක උනේ විනය කියන කාරනාව සෑහෙන්න විදියට පිලිගන්නවා.උදාහරණයක් දෙන්නම්

    1.අර්ජුන නිතරම කියන්නෙ වර්ල්ඩ් කප් එක ඉස්සුවෙ ටැලන්ට් එක පමනක් නෙමේ 100% විනය තියාගෙන අවුරැදු ගානක කැපකිරීම් වලින් කියලා

    2.සරත් ෆොන්සේකා- මිනිහා කියන්නෙ විනය පිරිහිලා තිබ්බ හමුදාව මුලින්ම හැදුවෙ විනය කියන එක ඒවා හදාගත්තම අරමුනට යන්න පුලුවන් කියලා

    මේ කතා කියන්නෙ ලන්කාවෙ බිහි උන එක්ස්ට්‍රාඕඩිනරි ලීඩර්ස්ලා දෙන්නෙක්. සාමන්‍ය අපි වගේ ගෝතයො නෙමේ අවුට් ඔෆ් ද බොක්ස් තීරන අරන් ගොඩ දාපු දෙන්නෙක්.

    මන් හිතන්නෙ ලන්කාව ගොඩ දාන්න පුලුවන් එහෙම ලීඩර් කෙනෙක් ආවොත් අමාරැ වෙයි මකලා හරි හදන්න වෙනවා. හිට්ලර් කෙනෙක් කියයි මල මිනී උඩින් තමා හදන්න වෙන්නෙ රටේ විනය.

    හිට්ලර් ල එන්න දෙයක් නෑ බන්. තරු ගැහුවා, යුද්ධ කරා කියල ඕව හදන්න බෑ. වරද කරොත් තමන්ට දඬුවමක් තියෙනවා, ඒක අනිවාර්යෙන්ම ලැබෙනවා කියන දේ දැනගත්තම මිනිස්සු වැරදි නොකර ඉන්න පෙළඹෙනවා. රටේ නීතියෙන් තමයි ඔක්කොම හැදෙන්න පටන් ගන්නෙ. ඉස්සෙල්ල නීතිය හදන්න ඕන. ඒකට අතපය ලොකු වෙන්නයි, රැවුල තියෙන්නයි, ගැඹුරු කටහඬක් තියෙන්නයි, ළමයි ඉන්නයි, ඕන වෙන්නෙ නෑ කියල ලට තේරුම් ගිය දවසක primates ලා ටික හැදෙන්න පටන් ගනියි. ජසින්ඩා ගෑනිට තියෙන කොන්දවත් තියෙනවද අපේ රටේ පොන්සියන්ට. කයිවාරුවයි, හීනමානෙයි විතරයි.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,761
    113
    ඵක අතකට ජෙප්පො හරි බං..උන් කියන්නෙ ඕකනේ..මිනිස්සුන්ගෙ අාකල්ප වෙනස් කරන්නෙ නැතුව රටක් දියුණු කරල වැඩක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,004
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්සුද බං. මේ රට හදන්නම බෑ. හොඳම දේ @LINDA_ADERSON_22 වගේ රට අත ඇරලා ගියා. පස්සේ පැත්තවත් බලාගෙන බත් නොකා ඉන්න එක. රාජපක්ශලා දැනටමත් රට කාලා ඉවරයි. ඉන්න මිනිස්සුන්ගෙත් ඇටිටියුට්ස් පට්ට චොර.

    මොක උනත් චන්දයක් ලං වෙද්දි ටකරං ටිකට, සිමෙන්ති කොට්ටෙට චන්දේ දෙන උන් ඉන්නේ.

    ඒකයි උඹට කියන්නෙත් ඔසී දාලා මේ ගුබ්බෑයමට එන්න තියා හිතන්නවත් එපා. වයිෆ්වත් ගෙන්න ගනින්.
    ඔය කිව්වට දේශීය රිලා මිට්ටෝ වගේ වෙනසක් නැතිව, හැබැයි ලංකාවට වඩා සැපේ ඉන්න ඕනනං එංගලන්තේ පළයං.
    රිලා මිට්ටොන්ටම ගැලපෙන රට. වාහනේක ඉඳන් කන බොන දෙයක් වුනත්, ඉතුරු ටික වාහනේ දොර ඇරියා පේව්මන්ට් එකෙන් තිව්වා, දන්නේ නෑ වගේ ගියා. අඩුගානේ වාහනෙන් බැහැලා පාර අයිනට විසිකරන්නවත් වද වෙන්නේ නැති ජාතියක්🤣🤣🤣

    ඒකයි මම කියන්නේ මිට්ටෝ සම්භවය වෙලා තියෙන්නේ සුද්දොන්ගෙන් කියලා🤣

    හිතපං ඉතිං ඔහෙන් ගියපු එකෙක්ට ආයේ ලංකාව මිස් වෙනවද කියලා🤣 වේල් තුනට බාස්මතී කාලා බෙන්ස් පැදලා ලංකාවේ ඉන්නවා වගේ තමයි.🤣
     
    එංගලංතේ ඕවට දඩ ගහන්නෙ නැද්ද බං.