ඉහි ඉහි ඉහි... මම කියන්නෙ මොකක් ගැනද කියලා උඹම දන්නවා.මම මොකාටද ලයික් දැම්මෙ? උඹ මරු විකකල්ලෙන් කියෝනවා ද?
මම එන්නෙත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන උණා ම![]()
ඉහි ඉහි ඉහි... මම කියන්නෙ මොකක් ගැනද කියලා උඹම දන්නවා.මම මොකාටද ලයික් දැම්මෙ? උඹ මරු විකකල්ලෙන් කියෝනවා ද?
මම එන්නෙත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන උණා ම![]()
meca ettac
Options 2y tiyenne.
Option 01 : wena ratakata migrate wena eka
Option 02 : Ehema bari nam, mehe idagena rate bahutharaya menna me wage kiyala awaboda karagena. thamanta match wena elakiri porawal tikak witarak asraya karala podi podi circles wala jivath wena eka. bahutharaya wenas karanna amarui
පිස්සුද බං. මේ රට හදන්නම බෑ. හොඳම දේ @LINDA_ADERSON_22 වගේ රට අත ඇරලා ගියා. පස්සේ පැත්තවත් බලාගෙන බත් නොකා ඉන්න එක. රාජපක්ශලා දැනටමත් රට කාලා ඉවරයි. ඉන්න මිනිස්සුන්ගෙත් ඇටිටියුට්ස් පට්ට චොර.I have another option.
option 3 :
Migrate wela rata hadanna try karana eka. Mama oya uda 2tama ekaga na.
Dekema karanne atha arala dana eka.
මේ රටේ ඉන්න ගොබ්බ ජනතාව හදන්න බෑ උන් වදවෙලාම යන්න ඕනිView attachment 142510
වැක්සීන් එක ගහලා ලේ එනවා නවත්තන්න දෙන පුලුන් කෑල්ල ඩස්බින් එකට විසික් කරලා යන්න තරම් හැදියාවක් නැති මීහරක් ටිකක් එක්ක ලීක්වාන් යූ වලෙන් නැගිටලා ආවත් මේ රට හැදිල්ල බොරු.
වැඩක් නෑ එතකොට බයියො උඹට බණිනවා හෙන පකයා කියල හිතාගෙන අපට රට හදන හැටි උගන්නනවා කියලාI have another option.
option 3 :
Migrate wela rata hadanna try karana eka. Mama oya uda 2tama ekaga na.
Dekema karanne atha arala dana eka.
You mean whole Sinhalese ?මේ රටේ ඉන්න ගොබ්බ ජනතාව හදන්න බෑ උන් වදවෙලාම යන්න ඕනි
මොකෝ කට්ටියව එකතු කරනවද ටැග් කර කර පොන්නයා. ස්ට්‍රෙස් එක වැඩි කමට ටයිප් කරන එකත් හරියට ටයිප් කරගන්න බෑ අනාතයට. කලින් අකවුන්ට් එකෙනුත් ඔහොමයි නේ. සිංහ නාද දීගෙන ආවට ටිකකින් අනික් උන් ඕනේ.උඹට මූලග්ගාය ද
පුකට ගිනි කූරක් ගහ ගනින්.
ඔන්ලයින් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් පොන්නයා උගේ ම නැග්ග පාගගෙන.
@Solo Rider
වරෙන්කො ටිකක් මෙහාට.
------ Post added on Sep 5, 2021 at 11:34 AM
රට හදනවනම් ඉස්කෝලෙන් පටන් ගන්න ඕනෙ. සාටකයක් දාගත්ත එකෙක් ඇවිල්ල හොඳටම කොරාට රටක් හදන්න බෑ.කාලකන්නි
ශිෂ්‍යයත්ව වගේ එව්වා නවත්තලා බං පලවෙනි අවුරුදු පහ ඔය වගේ දේවල් උගන්වන්න ඕනේ බං. ඉස්කෝලේ මාරු වෙන්න ඕනේ නම් 8 වසරින් වගේ ශිෂ්‍යත්ව එක්සෑම් එකක් තිබ්බනම් ඉවරයිනේ.රට හදනවනම් ඉස්කෝලෙන් පටන් ගන්න ඕනෙ. සාටකයක් දාගත්ත එකෙක් ඇවිල්ල හොඳටම කොරාට රටක් හදන්න බෑ.
නෑ බ්‍රෝ. ප්ලාස්ටර් ගහන්නෙ නෑ වැක්සින් දුන්නටඔච්චර ගොඩවල් දුන්න ද බන් පුළුන්? තියල ප්ලාස්ටර් එකක් ගහන්නෙ නැද්ද?
මුන් හදන්න බැරි ජාතියක් බව මම නම්දැ නගෙන ගොඩක් කල්. මේ රටේ ගොං බේසිගෙ පුත්තු හදන්න නං පොලීසිය හදලා ඉන්න වෙනව මුලින්ම. ඊට පස්සේ දැඩි දඩ පනවන්න ඕනෙ වැරදි වලට. කෙළ පාරක් ගැහුවත් රු 5000ක් වගේ දඩ ගහලමයි මේ රට හදනවනම් හදන්න වෙන්නේ.
අපි A/L කරද්දි සූ ගෑවනම් කණ පලනවා බං. කේසිරි ලොක්කයි, පුස්සයි, තිස්ස සරුයු ගාවටනේ ගියේ.ලංකාවෙ උන්ට නම් හැදියාව 0 යි. පංතියට ළමයෙක් පරක්කු වෙලා ආව ම සූ ගාන තැන ඉදලා ම මකලා හදන්න ඕන කැරි ම ජාතියක් මුන්. ඉස්කෝලෙ ඇරිල යන පොඩි කෙල්ලෙක් පාරෙ බිම වැටුණා. ඒකිගෙ ගවුම් අස්සට ඇගිල්ල දික් කර කර එහා පැත්තෙ බොයිස් එකේ කොල්ලො ටිකක් හිනා වෙනවා. කැරියොන්ගෙ ඔළු පලන්න හිතුණා එදා නම්.මුන් හදන්න බැරි ජාතියක් බව මම නම්දැ නගෙන ගොඩක් කල්.
පිස්සුද බං. මේ රට හදන්නම බෑ. හොඳම දේ @LINDA_ADERSON_22 වගේ රට අත ඇරලා ගියා. පස්සේ පැත්තවත් බලාගෙන බත් නොකා ඉන්න එක. රාජපක්ශලා දැනටමත් රට කාලා ඉවරයි. ඉන්න මිනිස්සුන්ගෙත් ඇටිටියුට්ස් පට්ට චොර.
මොක උනත් චන්දයක් ලං වෙද්දි ටකරං ටිකට, සිමෙන්ති කොට්ටෙට චන්දේ දෙන උන් ඉන්නේ.
ඒකයි උඹට කියන්නෙත් ඔසී දාලා මේ ගුබ්බෑයමට එන්න තියා හිතන්නවත් එපා. වයිෆ්වත් ගෙන්න ගනින්.
ඔය උට්ටේ ගර්ල්ස් කොලේජ් බොයිස් කොලේජ් කියන පොන්න කොන්සෙප්ට් අයින් කරන්න ඕනේ ඔක්කොට කලින්. කෙල්ලෝ කොල්ලො වෙන් කරලා උගන්වලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.ලංකාවෙ උන්ට නම් හැදියාව 0 යි. පංතියට ළමයෙක් පරක්කු වෙලා ආව ම සූ ගාන තැන ඉදලා ම මකලා හදන්න ඕන කැරි ම ජාතියක් මුන්. ඉස්කෝලෙ ඇරිල යන පොඩි කෙල්ලෙක් පාරෙ බිම වැටුණා. ඒකිගෙ ගවුම් අස්සට ඇගිල්ල දික් කර කර එහා පැත්තෙ බොයිස් එකේ කොල්ලො ටිකක් හිනා වෙනවා. කැරියොන්ගෙ ඔළු පලන්න හිතුණා එදා නම්.මුන් හදන්න බැරි ජාතියක් බව මම නම්දැ නගෙන ගොඩක් කල්.
මම කීයටවත් එන්නෙ නෑ බන් මෝඩ ඡන්ද දායකයො එක්ක පුපේ ඇරගන්න. මං ඒක කලිනුත් කියල තියෙනවා.
මෙන්න මේ මේ විදියට කරපල්ලා උබට රට හදන්න ඕන නං කියල කියනවා. මෙහේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් කරනවා. කරන නොකරන එක ඉන්න උන්ගෙ වැඩක්. කරොත් උන්ටත් හොඳයි මටත් හොඳයි. නොකරොත් උන්ට නරකයි මට වෙනසක් නෑ.සෝ උන්ගෙ තේරීම
![]()
Ture... Agree with you bro...ඔය උට්ටේ ගර්ල්ස් කොලේජ් බොයිස් කොලේජ් කියන පොන්න කොන්සෙප්ට් අයින් කරන්න ඕනේ ඔක්කොට කලින්. කෙල්ලෝ කොල්ලො වෙන් කරලා උගන්වලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.
අපි A/L කරද්දි සූ ගෑවනම් කණ පලනවා බං. කේසිරි ලොක්කයි, පුස්සයි, තිස්ස සරුයු ගාවටනේ ගියේ.
ඒක නම් සහතික ඇත්ත බ්‍රෝ. පොඩි කාලෙම හදන්න ඕනේ මුලින් විනය සහ හික්මීම.බයට එහෙම ඉදලා වැඩක් නෑනෙ. ක්ලාස් එකෙන් එළියට ආවා ම පාර ගාව ඉදන් යන එන කෙල්ලොන්ට නෝන්ඩි දාලා වීරයො වෙන්න හදනවා උන්. උගේ ම නංගිට කවුරු හරි එහෙම කිව්ව ම නැට්ට පුකේ ගහන් ඉන්න උණාමයි ඌට තේරෙන්නෙ. බය කරලා හදන විනය වැඩක් ම නෑ මචන්. ආමි එකේ උන් පාරෙ යනකොට මිනීමැරෙන තරම් බලපන්කො. පුහු විනය බන්. තමන්ගෙ හිතින් ම ඒ දේ එන තැනට ආකල්ප හදලා අම්මලා තාත්තලා.