මේ රට කවදාවත් හදන්න බෑ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,051
    34,561
    113
    ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ 😅
    අනිවා අපි මොකටද උපන් රට දාලා යන්නේ. මේකේ ඉන්න වාහෙලා දැන්වත් තීරණයක් ගන්න ඕනෙ මේ උට්ටිගෙ පුතාලටම මේක මාරුවෙන් මාරුවට කන්න දෙනවද නැද්ද කියලා.
     
    • Like
    Reactions: Roxxy2K

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    I preference for the option 1 bro.

    තමුන්ට මැච් වෙන කිව්වට එකට ඉන්න උනුත් අවස්තාව ලැබුනම වෙනස් වෙනවා. අපි හොඳින් ඉන්නකොට පුලුවන් නම් මුලින්ම කෙළවන්න බලන්නේ ළඟින්ම ඉන්න එකා.

    eka itin challenge ekak api hithan inna ewun wenas wenawata wada godak welawata wenne api un kawuda kiyala identify karagatte nathi eka
    unge hari swarupaya enna gattama apita hithenawa wenas una kiyala ;) mama nam godak ehema goda dagena inne eka nisa awulakma naha

    habai itin 100% galawillak naha. pare wahane drive karaddi, polime gihin badu gaddi population ekath ekka interact wenna wenawa, etakota itin tolerate karan innawa

    wena rataka giya kiyalath 100% solve wenne naha mokada south asian ewunta poddak salakanawa adui, ehe giyath apita set wena ewun ekka inna wenawa ;) Ekane godak Aussi giyama set wenne lankawa epa wela Aussi giya ewun. un wenama community hadan ehe innawa hodata
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මේ ගොන් හුකන කතා දාන්නෙපා බන්,, හරි ලංකාව වෙන රටවලට වඩා වෙනස්,, හැබය් මචන් මේ වගේ ගොන් කතා දාන්නෙපා..

    ඕවා කරන්න ඕන ක්ලින් කරන උන්,, මොන හුත්තද මේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    සිම්බාබ්වේ වල වෙනිසියුලාවේ උනු වගේ දෙයක් උනොත්?
    කොරෝනා කේස් එකට කලින් එච්චර අවුලක් යයි කියල බයක් තිබ්බෙ නෑනෙ.

    කොරෝනාට workaround එකක් හරි හොයාගනී කියල බලාපොරොත්තුව තියෙනව තාම
     
    • Sad
    Reactions: Roxxy2K

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    අඩෝ මට වැක්සින් එක ගහල දුන්න පුලුන් කෑල්ල තාම ලැප් බෑග් එකේ එලියෙ පොකට් එකේ ඇත්තෙ :lol: :rofl: :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,561
    113
    ඔය පාරේ කුණු දාන වගේ සීන් ලේසියෙන් නවත්තන්න පුලුවන් හොඳ ක්‍රියෙටිව් ඇඩ් දෙක තුනක් හදලා ඔය පොන්න පහේ ටෙලි නාට්‍ය යන අතරතුරේ හැමදාම දැම්මනං. මොනවා නැතත් අපේ ගොං වාහෙලා මීඩියා වලින් කියන දේ පිලිගන්නවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ මේ ගොන් හුකන කතා දාන්නෙපා බන්,, හරි ලංකාව වෙන රටවලට වඩා වෙනස්,, හැබය් මචන් මේ වගේ ගොන් කතා දාන්නෙපා..

    ඕවා කරන්න ඕන ක්ලින් කරන උන්,, මොන හුත්තද මේ
    උඹනේ ගොන් කතාවක් කියලා තියෙන්නෙ ක්‍රිශාන්.

    අඩෝ මට වැක්සින් එක ගහල දුන්න පුලුන් කෑල්ල තාම ලැප් බෑග් එකේ එලියෙ පොකට් එකේ ඇත්තෙ :lol: :rofl: :baffled:
    මමත් කලිසමේ පොකට් එකේ දාගෙන ගෙදර ආවම විසික් කලේ බං.
    ------ Post added on Sep 4, 2021 at 9:56 PM

    කොරෝනා කේස් එකට කලින් එච්චර අවුලක් යයි කියල බයක් තිබ්බෙ නෑනෙ.

    කොරෝනාට workaround එකක් හරි හොයාගනී කියල බලාපොරොත්තුව තියෙනව තාම
    හරි දැන් උඹ මගේ ප්‍රස්ශ්නෙට උත්තරයක් දීලා නෑනේ. ලංකාව සිම්වාබ්වේ වගේ උනොත්. ?
    ------ Post added on Sep 4, 2021 at 9:57 PM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හදන්න බැරි නෑ පුලුවන් හැබැයි අද හෙට බෑ,නිකමට හිතාම්කො අපි අපෙ අම්මල තාත්තලාට දෙයක් කීවොත් එයාල ඒක වැඩිය ගනන් ගන් නෑනෙ එයාලා එයාලගෙ මතේමයි ඉන්නෙ ඒත් පොඩි එකෙක්ට කීවොත් ඌ ඒක ටිකක් හරි අහනවනේ නාහෙට අහන් නැති උනුත් ඉන්නවා ඒක වෙනම කතාවක්,අපියී අපිට වඩා බාල උන්ගෙයි මයින් සෙට් එක හැදුවනම් අවුරුදු දහයක් වගේ යනකොට ටිකක් හරි හැදෙයි,පොඩි තැනෙන් ඔඅටන් ගමු මචන්,මම නම් බස් ටිකට් එක කන ටොෆි කොලේ කෑම ගත්තොත් ලන්ච් ශීට් එක පොලිතින් එක මගදි හම්බෙන හෑන්ඩ් බිල පවා ගෙදර ගේනවා අපි වෙනස් වෙමු බැරි නෑ පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    හරි දැන් උඹ මගේ ප්‍රස්ශ්නෙට උත්තරයක් දීලා නෑනේ. ලංකාව සිම්වාබ්වේ වගේ උනොත්. ?

    Pandemic එකට පිළියමක් හම්බෙයි කියල බලාපොරොත්තුව තියෙන නිසා migration ඔප්ෂන් එක සලකා බලන්නෙ නෑ.

    Pandemic එක හැමදාම මෙහෙමම තිබ්බොත් සිම්බාබ්වේ වගේ වෙන්න සෑහෙන ඉඩක් තියෙන නිසා ඉතින් සලකා බලන්න වෙයි :sorry:
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හදන්න බැරි නෑ පුලුවන් හැබැයි අද හෙට බෑ,නිකමට හිතාම්කො අපි අපෙ අම්මල තාත්තලාට දෙයක් කීවොත් එයාල ඒක වැඩිය ගනන් ගන් නෑනෙ එයාලා එයාලගෙ මතේමයි ඉන්නෙ ඒත් පොඩි එකෙක්ට කීවොත් ඌ ඒක ටිකක් හරි අහනවනේ නාහෙට අහන් නැති උනුත් ඉන්නවා ඒක වෙනම කතාවක්,අපියී අපිට වඩා බාල උන්ගෙයි මයින් සෙට් එක හැදුවනම් අවුරුදු දහයක් වගේ යනකොට ටිකක් හරි හැදෙයි,පොඩි තැනෙන් ඔඅටන් ගමු මචන්,මම නම් බස් ටිකට් එක කන ටොෆි කොලේ කෑම ගත්තොත් ලන්ච් ශීට් එක පොලිතින් එක මගදි හම්බෙන හෑන්ඩ් බිල පවා ගෙදර ගේනවා අපි වෙනස් වෙමු බැරි නෑ පුලුවන්
    මම හිතන්නෙ නෑ බං.

    Pandemic එකට පිළියමක් හම්බෙයි කියල බලාපොරොත්තුව තියෙන නිසා migration ඔප්ෂන් එක සලකා බලන්නෙ නෑ.

    Pandemic එක හැමදාම මෙහෙමම තිබ්බොත් සිම්බාබ්වේ වගේ වෙන්න සෑහෙන ඉඩක් තියෙන නිසා ඉතින් සලකා බලන්න වෙයි :sorry:
    Ma boy
    ------ Post added on Sep 4, 2021 at 10:04 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හරියන්න හරි වරදින්න හරි try කරමු
    මම මගේ ඩිසිප්ලීන් උපරිමයට හදාගෙන ඉන්න එකෙක් බං. අමුතුවෙන් මට වෙනස් වෙන්න දෙයක් නෑ
     
    • Love
    Reactions: Himazharin and NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අපි අපේ යුතුකම කලා. දැන් ඔබතුමා ඔබතුමාගේ යුතුකම කරන්න. නැත්තං අපි තමයි මුලින්ම පාරට බහින්නේ
     
    • Haha
    Reactions: THE-X and Roxxy2K

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හුත්තෝ, මොන රටෙත් මිනිස්සු එකය්..

    අනේ මේ මිනිස්සුන්ගේ මනස වෙනස්.. අනේ මේ මිනිස්සු අපි වගේ නෙවි.. අනේ හුත්තෝ මේ රටෙන් පිට වෙන රටක ඉදල තියේද කියපන්

    ඒ රටවල සිස්ටම් කරීම කාර්යක්ෂමය්..

    මේ ලංකාවේන එලිය දැකල නැති හුත්තලා එනවා පිට රට ගැන කියවන්න..

    මෙන්න මෙකය් සිද්දිය,, ඕනෑම රටක පාරවල් සුද්ද කරන්න වෙනම මැෂින් තියෙනවා,, ලංකාවේ ඉතින එකට් මොක්කු මොක්කු හරි පන්ගරත්තු කරනවා ජොබ් බෙදන්නොන නිසා,,

    අනික් එක මේවා කරන්න ඕන එහෙ සුද්ද කරන්න ඉන්න උන්,,යන එක එකත් දාගෙනද යන්න ඕන,, එහෙම ස්වයන් විනය හදෙය් කරීම ලොකු දඩ ගැහුවොත්,, එහෙම නැතුව නං හුත්තක් නැහැ සනා..
    නිකන් ගොන් තර්ක ගේන්නේ නැතුව ඉදපන් :)
    ------ Post added on Sep 4, 2021 at 10:30 PM
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    owa school days walama enna ona habits bn.
    ape school eke hitapu OL wenakan igena gaththa ekek wunath school eka athule toffee kolayak wath bimata danne naha. owa podi kaalema purudu wunama nikanma habit ekak wenawa. dan school iwara wela kochchara kalda thamath protocol ekak wage hariyata karanawa pitadith.

    eth ithin podi kaale hadune nathi ekek nam aduma tharame wayasin poddak wadi wenakotawath therenne naha kiyanna patta apathayek thama. selfish un lankawe kohomath patta wadi.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    This is total lack of discipline in where ever you go. Bank, School, Supermarket...etc
    Who is at fault. See how our leaders behave in Parliament, our Teachers(uni and schools), Doctors, lawyers etc.
    Totally agree.

    owa school days walama enna ona habits bn.
    ape school eke hitapu OL wenakan igena gaththa ekek wunath school eka athule toffee kolayak wath bimata danne naha. owa podi kaalema purudu wunama nikanma habit ekak wenawa. dan school iwara wela kochchara kalda thamath protocol ekak wage hariyata karanawa pitadith.

    eth ithin podi kaale hadune nathi ekek nam aduma tharame wayasin poddak wadi wenakotawath therenne naha kiyanna patta apathayek thama. selfish un lankawe kohomath patta wadi.
    සෙල්ෆිශ්, කුහක එවුන්
    ------ Post added on Sep 5, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,561
    113
    මේ රටේ ගොං බේසිගෙ පුත්තු හදන්න නං පොලීසිය හදලා ඉන්න වෙනව මුලින්ම. ඊට පස්සේ දැඩි දඩ පනවන්න ඕනෙ වැරදි වලට. කෙළ පාරක් ගැහුවත් රු 5000ක් වගේ දඩ ගහලමයි මේ රට හදනවනම් හදන්න වෙන්නේ.