මේ රට කවදා හරියයිද කියල ත්‍රෙඩ් එක දැක්කම තමයි මට මේක හිතුනේ.
කවදාවත් හරියන්නේ නෑ බන්. ජීවිතේට නෑ.

මම එහෙම කියන්නේ දේශපාලුවෝ රටට කෙලවලා ඩොලර් නැති උට්ටවල් නිසා නෙවෙයි.
රටට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ ගොබ්බ මානසික කාරයෝ බහුතරයක් ඉන්න නිසා.
මොලේ තියෙන, දෙයක් හරියට තේරුම් ගන්න උන් සුළුතරයක් ඉදල මෙලෝ රහක් නැති ගොබ්බ වහල්ලු
බහුතරයක් ඉන්නකල් රටට කෙළවෙනව ඩෙෆා.
උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම් ඉතිහාසෙන් . වැඩිය ඕන නෑ මේ ලගදී උන ඒවා බලපන්.
අපේ මෝඩ හරක්ට මොකෙක් හරි ජනප්‍රිය උනාම, ඌට වැඩිය එකෙක් නෑ.
මොකෙක් හරි යුටියුබ් කාරයෙක් මොකක් හරි කිව්වොත් ඌට දෙයියෙක්ට වගේ වන්දනා මාන කරන්නේ.
කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා.කෙලවන්න කලින්, ඌ කියන දේ තේරුම් අරන් බුද්දියෙන් කටයුතු කරන්න ගන්න බුද්දිමය හැකියාවක් අපේ හරක්ට නෑ..
තිස්ස සර් ගේ වීඩියෝ ගනින්. ඒවායේ කමෙන්ට් බලපන්. ඌ බුදුවෙලා කියල හිතාගෙන තමයි එකේ උන් කමෙන්ට් දාල තියෙන්නේ. උගේ වීඩියෝ කැමති නම් බලල, ඒවායේ ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන, එවන් ජිවිතයට ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට්, අපේ බෙසිකල කරන්නේ ඌව ඔළුව උඩ තියාගෙන වහල්ලු වගේ ඌව වන්දනා කරනවා.
රන්දික ගේ රාමුව උනත් එච්චරයි. මමත් මිනිහගේ වීඩියෝ බලනව. පවුද්ගලිකව මමත් උගේ වීඩියෝ වලට කැමති. ඌ උනත්, මුලින් මුලින් උගේ වීඩියෝ වලින්, මිනිහගේ නමවත්, මිනිහගේ සෝෂල් මිඩියා ගැනවත් මාකට් කලේ නෑ. මිනිහ මුලින් කිව්වේ ඒවා වැඩක් නෑ , ගන්න තියෙන දෙයක් තියෙනව නම් ගන්න, ප්‍රසිද්දියට මිනිහ කැමති නෑ කියල. ඒ කියද්දීම හිතෙනවා මූ ඔහොම ගිහින් පස්සේ මොකක් හරි පොටකට එන්න හදන්නේ කියල, මුගේ දෙයක් මාකට් කරන්න වගේ එකක්. ඒ කිව්වත් වගේම මූ දැන් මුගේ FB, ඉන්ස්ට, ඔක්කොම wholesale මාකට් කරනවා මුගේ Brain Cypher කෝස් එකට කට්ටිය ඇදගන්න. එකේ අවුලක් නෑ. මොකද එක උගේ හැකියාව. නමුත් උගෙන් ගන්න දෙයක් අරගෙන වීඩියෝ එක බැලුව, එච්චරයි. එත් කමෙන්ට් වල, ඌට දෙයියෙක් වගේ සලකල, ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සිංහලු ඉන්නවා ඕන තරම්.
සමන්ත බද්‍ර වගේ චරිත අනවශ්‍ය විදියට පිම්බිලා සමාජයට ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න තරමට පිළිලයක් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය හේතුව හින්දම තමයි.
වැඩිය ඕනේ නෑ. මම දන්න එකියක් ඉන්නවා ජපානේ ඉදන් YT චැනල් එකක් කරන. මෙලෝ රහක් නැති මගුල් දාන්නේ එකේ.එකී එකේ කතාකරන්නෙත් බුදුවෙලා වගේ, පොසිටිව් ටෝක්ස් දෙන්නේ. ඒවා බලන උන් හෙනට ඇන්දිලා ඉන්නේ. උන් හිතන්නේ එකී ඇත්ත ජීවිතෙත් ඒ වගේ හෙන පර්ෆෙක්ට් පට්ට චරිතයක් කියල. ලොල්
. මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.
තව එකක්, රට ආපු උන්ට, රට විරුවෝ කියා කියා පුදන්නේ මොන හුට්ටකටද බන්. එහෙම ජාතියක් ඉන්නවද. මම මේ ලගදිත් දැක්ක කියනව, රට විරුවෝ ඩොලර් එව්වේ නැත්නම් ලංකාව ඉවරයි කියල.
ලංකාවේ ඩොලර් ටිකට මහින්දය පව්ල පිටින්ම කෙලිය. එකේ කිසි තර්කයක් නෑ. එත් රටවිරුවෝ කියල ජාතියක් මොකටද?
උබල කව්රුහරි අහල තියෙනවද රට බේරගන්න, රටට ඩොලර් ගෙන්න කියල රට ගිහිපු උන්? ලකේ පංකාවේ තමයි එහෙම ආතල් තියෙන්නේ.
තව ඕන තරම් කියන්න පුළුවන් කියනව නම්.වැඩක් නෑ ඕව කියල. දේශපාලුවෝ අපේ උන්ට පු%$ ඇරලා යන්නත් හේතුව ඕකම තමයි. ඔය වගේ ගොබ්බ සිංහලු ඉන්නකල්, ගොඩ ඒමක් නැත.

කවදාවත් හරියන්නේ නෑ බන්. ජීවිතේට නෑ.

මම එහෙම කියන්නේ දේශපාලුවෝ රටට කෙලවලා ඩොලර් නැති උට්ටවල් නිසා නෙවෙයි.
රටට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ ගොබ්බ මානසික කාරයෝ බහුතරයක් ඉන්න නිසා.
මොලේ තියෙන, දෙයක් හරියට තේරුම් ගන්න උන් සුළුතරයක් ඉදල මෙලෝ රහක් නැති ගොබ්බ වහල්ලු
බහුතරයක් ඉන්නකල් රටට කෙළවෙනව ඩෙෆා.
උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම් ඉතිහාසෙන් . වැඩිය ඕන නෑ මේ ලගදී උන ඒවා බලපන්.
අපේ මෝඩ හරක්ට මොකෙක් හරි ජනප්‍රිය උනාම, ඌට වැඩිය එකෙක් නෑ.
මොකෙක් හරි යුටියුබ් කාරයෙක් මොකක් හරි කිව්වොත් ඌට දෙයියෙක්ට වගේ වන්දනා මාන කරන්නේ.
කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා.කෙලවන්න කලින්, ඌ කියන දේ තේරුම් අරන් බුද්දියෙන් කටයුතු කරන්න ගන්න බුද්දිමය හැකියාවක් අපේ හරක්ට නෑ..
තිස්ස සර් ගේ වීඩියෝ ගනින්. ඒවායේ කමෙන්ට් බලපන්. ඌ බුදුවෙලා කියල හිතාගෙන තමයි එකේ උන් කමෙන්ට් දාල තියෙන්නේ. උගේ වීඩියෝ කැමති නම් බලල, ඒවායේ ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන, එවන් ජිවිතයට ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට්, අපේ බෙසිකල කරන්නේ ඌව ඔළුව උඩ තියාගෙන වහල්ලු වගේ ඌව වන්දනා කරනවා.
රන්දික ගේ රාමුව උනත් එච්චරයි. මමත් මිනිහගේ වීඩියෝ බලනව. පවුද්ගලිකව මමත් උගේ වීඩියෝ වලට කැමති. ඌ උනත්, මුලින් මුලින් උගේ වීඩියෝ වලින්, මිනිහගේ නමවත්, මිනිහගේ සෝෂල් මිඩියා ගැනවත් මාකට් කලේ නෑ. මිනිහ මුලින් කිව්වේ ඒවා වැඩක් නෑ , ගන්න තියෙන දෙයක් තියෙනව නම් ගන්න, ප්‍රසිද්දියට මිනිහ කැමති නෑ කියල. ඒ කියද්දීම හිතෙනවා මූ ඔහොම ගිහින් පස්සේ මොකක් හරි පොටකට එන්න හදන්නේ කියල, මුගේ දෙයක් මාකට් කරන්න වගේ එකක්. ඒ කිව්වත් වගේම මූ දැන් මුගේ FB, ඉන්ස්ට, ඔක්කොම wholesale මාකට් කරනවා මුගේ Brain Cypher කෝස් එකට කට්ටිය ඇදගන්න. එකේ අවුලක් නෑ. මොකද එක උගේ හැකියාව. නමුත් උගෙන් ගන්න දෙයක් අරගෙන වීඩියෝ එක බැලුව, එච්චරයි. එත් කමෙන්ට් වල, ඌට දෙයියෙක් වගේ සලකල, ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සිංහලු ඉන්නවා ඕන තරම්.
සමන්ත බද්‍ර වගේ චරිත අනවශ්‍ය විදියට පිම්බිලා සමාජයට ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න තරමට පිළිලයක් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය හේතුව හින්දම තමයි.
වැඩිය ඕනේ නෑ. මම දන්න එකියක් ඉන්නවා ජපානේ ඉදන් YT චැනල් එකක් කරන. මෙලෝ රහක් නැති මගුල් දාන්නේ එකේ.එකී එකේ කතාකරන්නෙත් බුදුවෙලා වගේ, පොසිටිව් ටෝක්ස් දෙන්නේ. ඒවා බලන උන් හෙනට ඇන්දිලා ඉන්නේ. උන් හිතන්නේ එකී ඇත්ත ජීවිතෙත් ඒ වගේ හෙන පර්ෆෙක්ට් පට්ට චරිතයක් කියල. ලොල්
. මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.තව එකක්, රට ආපු උන්ට, රට විරුවෝ කියා කියා පුදන්නේ මොන හුට්ටකටද බන්. එහෙම ජාතියක් ඉන්නවද. මම මේ ලගදිත් දැක්ක කියනව, රට විරුවෝ ඩොලර් එව්වේ නැත්නම් ලංකාව ඉවරයි කියල.