එකෙක් කියනවා 96 දෙනා එනව නම් හෙට උනත් අලුත් රජයක් පිහිටුවනවා කියලා
තව එකෙක් කියනවා මේක ගම හදන චන්දයක් උනත්, අපිට බලය දෙන්න අපි අාණ්ඩුව පෙරලලා පෙන්වන්නම් කියලා
තවත් එකෙක් කියනවා අපි බලයේ ඉන්න නිසා ගම අපිට දෙන්න කියලා.

රට කියන්නෙ රටේ ඉන්න මිනිස්සු...
උබල අපි වගේ මිනිස්සු ඉද්දි රට කොහොම හැදෙන්නද.!
රට හැදෙන්න නං මිනිස්සු ඔක්කොම මැරිල යන්න ඕනෙ
එහෙම මිනිස්සු මරන්න ජවිපෙට ගම දෙමු 
නෑ මිනිස්සු කියන්නෙ රට කන කොටසක්රට හැදෙන්න නං මිනිස්සු ඔක්කොම මැරිල යන්න ඕනෙ
එහෙම මිනිස්සු මරන්න ජවිපෙට ගම දෙමු
![]()

jvp ewn anith eveunta sapeksawa waradi adui. anith degolloma unta gahanne ekaiඇයි මිනිස්සු මැරුවේ ජ.වි.පෙ විතරද![]()
ඇයි මිනිස්සු මැරුවේ ජ.වි.පෙ විතරද![]()
ඉතිං හරිනෙ
unp ආණ්ඩුවක් තියෙන කොට ජවිපෙට ගම දුන්නාම ජවිපෙත් මරනව unp එකත් මරනව 
නෑ unp එකත් මැරුවනේඉතිං හරිනෙ
unp ආණ්ඩුවක් තියෙන කොට ජවිපෙට ගම දුන්නාම ජවිපෙත් මරනව unp එකත් මරනව
![]()
.දැන් වෙඩි තියලා මරන්නේ නෑ...
