මේ රට කවදා හැදෙයිද මන්දා?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    මේ රට කවදා හැදෙයිද මන්දා?

    එකෙක් කියනවා 96 දෙනා එනව නම් හෙට උනත් අලුත් රජයක් පිහිටුවනවා කියලා

    තව එකෙක් කියනවා මේක ගම හදන චන්දයක් උනත්, අපිට බලය දෙන්න අපි අාණ්ඩුව පෙරලලා පෙන්වන්නම් කියලා

    තවත් එකෙක් කියනවා අපි බලයේ ඉන්න නිසා ගම අපිට දෙන්න කියලා.
     
    • Like
    Reactions: rex99

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    එකෙක් කියනවා 96 දෙනා එනව නම් හෙට උනත් අලුත් රජයක් පිහිටුවනවා කියලා

    තව එකෙක් කියනවා මේක ගම හදන චන්දයක් උනත්, අපිට බලය දෙන්න අපි අාණ්ඩුව පෙරලලා පෙන්වන්නම් කියලා

    තවත් එකෙක් කියනවා අපි බලයේ ඉන්න නිසා ගම අපිට දෙන්න කියලා.

    UNP කියනවා මතු සම්බන්ධයි කියලා.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රට කියන්නෙ රටේ ඉන්න මිනිස්සු...
    උබල අපි වගේ මිනිස්සු ඉද්දි රට කොහොම හැදෙන්නද.!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රට කියන්නෙ රටේ ඉන්න මිනිස්සු...
    උබල අපි වගේ මිනිස්සු ඉද්දි රට කොහොම හැදෙන්නද.!

    නෑ මිනිස්සු කියන්නෙ රට කන කොටසක් :yes: රට හැදෙන්න නං මිනිස්සු ඔක්කොම මැරිල යන්න ඕනෙ :yes: එහෙම මිනිස්සු මරන්න ජවිපෙට ගම දෙමු :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ මිනිස්සු කියන්නෙ රට කන කොටසක් :yes: රට හැදෙන්න නං මිනිස්සු ඔක්කොම මැරිල යන්න ඕනෙ :yes: එහෙම මිනිස්සු මරන්න ජවිපෙට ගම දෙමු :yes:

    ඇයි මිනිස්සු මැරුවේ ජ.වි.පෙ විතරද :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි මිනිස්සු මැරුවේ ජ.වි.පෙ විතරද :sorry:

    නෑ unp එකත් මැරුවනේ :) ඉතිං හරිනෙ :) unp ආණ්ඩුවක් තියෙන කොට ජවිපෙට ගම දුන්නාම ජවිපෙත් මරනව unp එකත් මරනව :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ unp එකත් මැරුවනේ :) ඉතිං හරිනෙ :) unp ආණ්ඩුවක් තියෙන කොට ජවිපෙට ගම දුන්නාම ජවිපෙත් මරනව unp එකත් මරනව :D

    ඒ ඉස්සර.:angry:.දැන් වෙඩි තියලා මරන්නේ නෑ...:yes:
    බදු ගහල මරන්නේ :eek:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    images