මේ රිපෝට් තුනට කීයක් වගේ යයිද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ රිපෝට් තුනට කීයක් වගේ යයිද?

    මීගමුවෙ ඩර්ඩන්ස් එකෙන් වගේ කරගත්තොත්

    Lipid Profile
    SGPT
    urine microalbumin

    ඉන්ටර්නෙට් එකෙ ගණන් දාල නැද්ද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීගමුවෙ ඩර්ඩන්ස් එකෙන් වගේ කරගත්තොත්

    Lipid Profile
    SGPT
    urine microalbumin

    ඉන්ටර්නෙට් එකෙ ගණන් දාල නැද්ද?

    owa wala price internet danne na bn... call karala ahaganin
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෝල් කෙරුව ඉස්සුවෙ නෑ
    මීගමුවෙ එකට

    අද ඉරිද හින්දද මංද, උඹල ලගදි කරගත්තනං මතක විදියට ගණන් දාපල්ලකො
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මීගමුවෙ ඩර්ඩන්ස් එකෙන් වගේ කරගත්තොත්

    Lipid Profile
    SGPT
    urine microalbumin

    ඉන්ටර්නෙට් එකෙ ගණන් දාල නැද්ද?

    ඉන්දියාවෙ ගනං දාල තියෙනව. ඒ කිට්ටුව ගනංමනෙ යනව ඇත්තෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Report nam ලංකා hospital තාමයි. Only they have latest technology & quality certicates
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මීගමුවෙ ඉස්පිරිතාලෙ ඉස්සරහ ඩර්ඩන්ස්
    රිපෝට් තුනට 3200යි බං
    වෙන වෙනම ගණන් පස්සෙ දාන්නං

    යකෝ දිසානායක දොස්තර මහත්තය ගාව නොම්බරේකුත් අරං ආව ඒකට 500යි :lol:

    Test වලට ගාන වැඩි වෙලා වගේ, අම්මෝ ඔච්චර සල්ලි යනවද :sorry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,022
    1,698
    113
    Matara

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    dockter kenek kara ganna kuwa ban. wife ge kakule knee eka gawa asthiyak wardanaya wna ekak penannawa.. x ray ekak gaththama kuwe

    ඉතිං බං ඒකට මුළු ඇඟම ස්කෑන් කරන්ඩ කිව්වද :baffled:

    දනහිසට පහලින් හරි මැදට වෙන්ඩ ඇටයක් වගේ ඇවිල්ලද, මගෙත් තියෙනව බං, හැබැයි අවුලක් නෑ.

    අපි අඳුරණ කෙනෙක්ගෙ කකුලෙ ඇඟිල්ලක ඔය සීන් එක ආව
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    dockter kenek kara ganna kuwa ban. wife ge kakule knee eka gawa asthiyak wardanaya wna ekak penannawa.. x ray ekak gaththama kuwe

    Doctor means surgeon kenekda krnna kiwwe.. Netnam surgeon kenekta pennala inna bro.. Orthopedic surgeon kenekta wage.. Then decide wht to do.. Whole body ct one wena ekak nehe.. USS ekak nethuwa kelinma CT elakata yamu kiwwda?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    Doctor means surgeon kenekda krnna kiwwe.. Netnam surgeon kenekta pennala inna bro.. Orthopedic surgeon kenekta wage.. Then decide wht to do.. Whole body ct one wena ekak nehe.. USS ekak nethuwa kelinma CT elakata yamu kiwwda?

    සර්ජන් කියන වචනෙ තේරුම මොකක්ද බං :confused: