මේ රෙදි ඇදගෙනද බන්.........

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ රෙදි ඇදගෙනද බන්.........

    Skip to content


    Powered by Mogo Solutions (Pvt) LtdShared via Mogo Readerhttp://mogosrilanka.com/
    Posted on July 11, 2015Author

    Source


    මෛත‍්‍රී කලේ කැපකිරීමක්..
    ඔහු රැකගන්නැයි මහින්දගෙන් සන්ධානයට උපදෙස්…


    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ජනවරම පාවා දුන්නේ යයි එල්ලවන චෝදනාවන්ගෙන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

    හිටපු ජනාධිපතිවරයා හා සන්ධානයේ පක්ෂ නායකයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇති අතර ජනතාව අති බහුතරයකගේ ඉල්ලීම අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම පාවාදීමක් නොවන බවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡ වී තිබේ.

    ජනාධිපතිවරයාට එරෙහිව එජාපය හා රාජ්‍ය නොවන සංවිධාන එල්ල කරන විවිධ චෝදනාවලධී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමටද මෙහිදී තීරණය කර තිබේ.




     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mama dakala thiyena anthimama pahath ganaye kathawak thama
    weerawansaya pe eke anthima meeting eke kale. mata hrikitha hithuna uka dakka dawase.


    Sirawata machan aththatama maha jara katak..
    Mohan Samaranayake wage minissuth MR ta support kala, eth katha kare harima lassanata :)
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කාට නාම යෝජනා දුන්නත් ඡන්දේ දෙන අය බුද්දිමත් විය යුතුයි
    එහෙම වෙයි කියල හිතන්න අමාරුයි ... චන්දෙ දෙන හැමෝගෙම බුද්ධි මට්ටම එකම නෙවෙයි නේ ,,,:sorry::sorry::sorry::sorry:
    කන්න නැති මිනිහෙක්ට බත් පැකට් එකක් දුන්නොත් පොර චන්දෙ දෙන්නේ බත් පැකට් දීපු එකාට :sorry::sorry: