මේ ලැට්ටොප් එක හොදයිද?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    ලැට්ටොප්​

    ලැට් ටොප්?

    toilet GIF by James Curran
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සල්ලිකාරයා
    නෑ බං ගන්න නෙමේ
    නිකං බැලුවෙ
    ගාණ අඩුයිනෙ අනිත් ලැප් වල ගණන් එක්ක බලද්දි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    නෑ බං ගන්න නෙමේ
    නිකං බැලුවෙ
    ගාණ අඩුයිනෙ අනිත් ලැප් වල ගණන් එක්ක බලද්දි
    බොරු මරුසි එපා.. උබලත් මනුස්සයො අපිත් මනුස්සයො..
    කොත්තුවක් කන්න කීයක් හරි දීපං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    බොරු මරුසි එපා.. උබලත් මනුස්සයො අපිත් මනුස්සයො..
    කොත්තුවක් කන්න කීයක් හරි දීපං
    :oops:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් ඔහොම මනෝපාරවල් ගහනවා,හැබැයි ලෙනොවෝ වර්ක්ටේෂන් වලට 😅
     
    • Wow
    Reactions: AnuradhaRa

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේකෙ රැම් ප්‍රොසෙසර් එහෙම බෝඩ් එකට පාස්සපු චොර එකක්ද දන්නෙ නෑ
    ow. 4GB or 8GB Inbuild Ram, slot 1k thiyanawaa. samahara ewage slot 2k enawa
    NVME awoth HDD eke ribon eka ganna one wenama
    kohomath processor eka enne board ekema den.
     
    • Love
    Reactions: AnuradhaRa