මේ ලැප්ටොප් එක හොදයි ද…? Dell 3521 i5
මචංන්ල මට මේ ලැප්ටොප් එක ගන්න හිතාගෙන ඉන්නවා. මේක ඒ price එකට වටිනවද කියල කියන්න. මේ ලැප් එකේ issues තියෙද කියලත් කියන්නකෝ. usersල ඉන්නවනම් පොඩි help එකක් දෙන්න.
http://www.itgalaxy.lk/moredetails/laptops/Dell3521-i52GBVGA/109/