මේ ලැප් 2න් හොද මොකක්ද?

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේ ලැප් 2න් හොද මොකක්ද?

    මචන්ලා මේ ලැප් use කරන කට්ටිය ඉන්නවනම් හොද නරක කියනවද?
    singer එකේ තියෙන්නේ.

    lenovo
    Rs. 69,999/-
    LEN_LEN-NB-I3-4G-01_zoom.jpg

    Features & Specifications:
    Intel® Core™ i3 - 4000MQ (2.40GHz 1600MHz 3MB)
    15.6" High Definition (1366 x 768) / 200 Nit Display, 16:9 Widescreen
    4GB DDR3 1600 MHz
    500GB HDD Storage [5400RPM]
    DVD RW
    Wifi, Bluetooth 4.0
    2 x 1 (SD / MMC) Card Reader, HDMI Out, VGA Connector
    2 x USB 3.0, 1 x USB 2.0
    2-In-1 Audio Jack (Headphone And Mic), RJ45 LAN Port, DC-In Jack
    Integrated HD 720p Webcam
    Intel® HD Graphics 4600 (Microsoft Direct X 11 Compatible)
    Integrated Stereo speakers with Dolby®, Advanced Audio™ certification
    AccuType Keyboard, Touch Pad
    3 Hours Battery
    OS - Free DOS (Recommends Windows 8 / Windows 7)
    Weight: 5.73 lbs
    Battery, AC Adapter, Power Cable
    Warranty:
    1 Year Limited (Carry In Warranty)

    http://www.singersl.com/products/index.asp?pcode=LEN_LEN-NB-I3-4G&PC=computers

    asus Rs. 75,149/-

    Features & Specifications:
    Processor: Intel® Core™ i3 3217U Processor, (1.8 GHz, 3MB Intel Smart Cache)
    Memory: 4 GB DDR3 1333 MHz SDRAM
    Display: 15.6" 16:9 HD (1366x768) Glare Panel
    Graphic: Integrated Intel® HD Graphics
    Storage: 500 GB HDD - 5400 RPM
    Optical Drive: DVD RW ( Super Multi Drive )
    Card Reader: 2-In-1 Card Reader ( SD/ MMC)
    Camera: HD Web Camera
    Networking: Integrated 802.11 b/g/n, 10/100 Base T
    Interface: 1 x COMBO Audio Jack, 1 x USB 3.0 Port, 1 x USB 2.0 Port, 1 x RJ45, 1 x HDMI, 1 x AC Adapter Plug
    Audio: Built-In Speakers And Microphone, SonicMaster, MaxxAudio Support
    Battery: 4 Cells 2600 mAh 37 Whrs
    Power Adapter: Output: 19 V DC, 2.37 A, 45 W, Input: 100 -240 V AC, 50/60 Hz Universal
    Dimensions: 380 x 251 x 30.9 ~36.59 mm (WxDxH)
    Weight: 2.15 kg (With Battery)
    Security: Kensington Lock
    Operating System: Free DOS (Recommends Windows 8 / Windows 7)
    Warranty: One Year
    Warranty:
    1 Year Limited (Carry In Warranty)

    http://www.singersl.com/products/index.asp?pcode=ASU_AS-NB-I3&PC=computers
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉල්ලන් පස්චාත් බාගෙ ටින්කිරි ගාගන්නයි යන්නේ උඹ..

    සින්ගර් එකේ වොරන්ටි ක්ලේම් කිරිල්ල සුපිරියි..:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඉල්ලන් පස්චාත් බාගෙ ටින්කිරි ගාගන්නයි යන්නේ උඹ..

    සින්ගර් එකේ වොරන්ටි ක්ලේම් කිරිල්ල සුපිරියි..:yes::yes:

    මල කෙලියයි එහෙමද?:confused:
    මොනවහරි අත්දැකීම් එහෙම තියද?,උබලගෙන් ඇහුව එක හොදයි,මේ ගැන
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල කෙලියයි එහෙමද?:confused:
    මොනවහරි අත්දැකීම් එහෙම තියද?,උබලගෙන් ඇහුව එක හොදයි,මේ ගැන

    මේකෙ ත්‍රෙඩ් දෙක තුනක්ම තිබ්බ. මං දන්න කෙල්ලෙක් HP එකක් අරන් සදා සොත්ති වුනා බන්. මෙලෝ රෙද්දක් දන්න එවුන් නෙමේ ඉන්නේ..

    ගන්න තියන හොඳම තැන යුරාජ් අයියගෙන් ගනින්. පොරට කඩේ යනව නෙමේ බන්. පොරගෙ සර්විස් එක සහ ගාන ගැන කියන්න දෙයක් නෑ.

    වොරන්ටි ක්ලේම් කිරිල්ල ගැන කියන්න දෙයක් නෑ මේකෙ බඩු අරන් තියන උන් දන්නව.

    මං මගෙ ලැප මගෙ වැරැද්දෙක් කාගෙනත් මට වොරන්ටික්ලේම් කරල දුන්න. ඒවට ඉතින් ත්‍රෙඩ් දාන්න බෑනේ... වොරන්ටිත් ඉවරවෙලා තිබ්බෙ එතකොට. වොරන්ටි ඉවරවෙලා මාස 3ක් විතර එනකම් අවුලක් නැතුව ගන්න පුලුවන්.

    හොඳම වැඩේ ගන්න එකක් 3y වොරන්ටි එක්ක ගනින් පාඩු වෙන්නෑ. කොහොම බැලුවත් දැන් එන ලැප් ඉස්සර ඒව තරම් කොලිටි එක නෑ. ඒ නිසා හාඩ් එකක් හරි යන්න චාන්ස් එක තියනව.

    කල්පනා කරල කරන දෙයක් කරපන්.:)
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mage i7 lap eka denawa kamathi nam kiyapan 63kata dennam.dell N5520 lap eka 1GB ATI VGA ekakuth thiyanawa.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Singer eken ganna epa ban mala jarawal.abans wage balapan nathnam hoda sure shop ekakin ganin.toshiba,dell hodai
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uraj අයියගෙන් ගනිං මිනිහගෙ වොරන්ටියට ගහන්න වොරන්ටියක් නෑ.
    අවුරුද්දක් වොරන්ටි කියල දුන්නත් ඊට වැඩි කාලයක් වොරන්ටි හම්බවෙනව.
    ඒ ගැන දැනගන්න මෑන්ගෙන් අහලම බලන්න වැඩි විස්තර මගෙන් අහන්න එපා :no:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේකෙ ත්‍රෙඩ් දෙක තුනක්ම තිබ්බ. මං දන්න කෙල්ලෙක් HP එකක් අරන් සදා සොත්ති වුනා බන්. මෙලෝ රෙද්දක් දන්න එවුන් නෙමේ ඉන්නේ..

    ගන්න තියන හොඳම තැන යුරාජ් අයියගෙන් ගනින්. පොරට කඩේ යනව නෙමේ බන්. පොරගෙ සර්විස් එක සහ ගාන ගැන කියන්න දෙයක් නෑ.

    වොරන්ටි ක්ලේම් කිරිල්ල ගැන කියන්න දෙයක් නෑ මේකෙ බඩු අරන් තියන උන් දන්නව.

    මං මගෙ ලැප මගෙ වැරැද්දෙක් කාගෙනත් මට වොරන්ටික්ලේම් කරල දුන්න. ඒවට ඉතින් ත්‍රෙඩ් දාන්න බෑනේ... වොරන්ටිත් ඉවරවෙලා තිබ්බෙ එතකොට. වොරන්ටි ඉවරවෙලා මාස 3ක් විතර එනකම් අවුලක් නැතුව ගන්න පුලුවන්.

    හොඳම වැඩේ ගන්න එකක් 3y වොරන්ටි එක්ක ගනින් පාඩු වෙන්නෑ. කොහොම බැලුවත් දැන් එන ලැප් ඉස්සර ඒව තරම් කොලිටි එක නෑ. ඒ නිසා හාඩ් එකක් හරි යන්න චාන්ස් එක තියනව.

    කල්පනා කරල කරන දෙයක් කරපන්.:)
    :yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Singer eken ganna epa ban mala jarawal.abans wage balapan nathnam hoda sure shop ekakin ganin.toshiba,dell hodai

    thanks මචෝ දැනුවත් කලාට
    lenovo ganing c50 eka pattama cha

    :confused:මොකක්ද මචන් උනු case එක
    toshiba nan hodai , but look eka nan pajaathai, plastik pencil box ekak wage:rofl:
    cheap plastic look ekak thiyenne

    මම කල්පනා කරෙත් ඕකම තමා
    dell එවයි උනත් මචන් ඔහොමයිනේ.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පැටියා;16884500 said:
    uraj අයියගෙන් ගනිං මිනිහගෙ වොරන්ටියට ගහන්න වොරන්ටියක් නෑ.
    අවුරුද්දක් වොරන්ටි කියල දුන්නත් ඊට වැඩි කාලයක් වොරන්ටි හම්බවෙනව.
    ඒ ගැන දැනගන්න මෑන්ගෙන් අහලම බලන්න වැඩි විස්තර මගෙන් අහන්න එපා :no:

    thanks