මේ ලැප් 2න් හොද මොකක්ද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉල්ලන් පස්චාත් බාගෙ ටින්කිරි ගාගන්නයි යන්නේ උඹ..

    සින්ගර් එකේ වොරන්ටි ක්ලේම් කිරිල්ල සුපිරියි..:yes::yes:

    :rofl: කිසිත් නොකියමි. උදේ උපදෙස් දුන්න මුට. තව කියලා වැඩක් නෑ. :baffled: :dull:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කිව්වා නාහන ගුරු අර මොකක්ද කියලා කියනවනේ..... :dull:

    Intel® Core™ i3 - 4000MQ (2.40GHz 1600MHz 3MB) lenovo
    4 gen එක
    singer නැතුව agent ගෙන් ගත්තම හරිනේ, ඔයා ගාව තියනම් ඔයාගෙන් ගන්නම්.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සිංගර් එක පැත්ත පලාතෙ යන්න එපා. මහ ජරා ආයතනයක්