ඉල්ලන් පස්චාත් බාගෙ ටින්කිරි ගාගන්නයි යන්නේ උඹ..
සින්ගර් එකේ වොරන්ටි ක්ලේම් කිරිල්ල සුපිරියි..![]()
කිසිත් නොකියමි. උදේ උපදෙස් දුන්න මුට. තව කියලා වැඩක් නෑ.

ඉල්ලන් පස්චාත් බාගෙ ටින්කිරි ගාගන්නයි යන්නේ උඹ..
සින්ගර් එකේ වොරන්ටි ක්ලේම් කිරිල්ල සුපිරියි..![]()
කිසිත් නොකියමි. උදේ උපදෙස් දුන්න මුට. තව කියලා වැඩක් නෑ.

toshiba nan hodai , but look eka nan pajaathai, plastik pencil box ekak wage
cheap plastic look ekak thiyenne
කවුද යකෝ ටොෂිබා වලට බනින එකා...... 

lenovo එහෙම කරන්නේ නැද්ද?කිසිත් නොකියමි. උදේ උපදෙස් දුන්න මුට. තව කියලා වැඩක් නෑ.
![]()
![]()
කවුද යකෝ ටොෂිබා වලට බනින එකා......
![]()
lenovo ganing c50 eka pattama cha

කිව්වා නාහන ගුරු අර මොකක්ද කියලා කියනවනේ.....![]()
කවුද යකෝ ටොෂිබා වලට බනින එකා......
![]()

සිංගර් එක පැත්ත පලාතෙ යන්න එපා. මහ ජරා ආයතනයක්