මේ ලෙඩේට surgery කරන්න ඕනෙද?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    බඩවැල පහත්වීම
    අනේ ලොකු උදව්වක්
    හරියට සිංහල බෙහෙත් කරන තැනක් තියනවද?
    surgery කරපු දන්න අය ඉන්නවද එයාලට දැන් කොහොමද? හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න
    ස්තූතියි ඔයාලට
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බඩවැල පහත්වීම
    අනේ ලොකු උදව්වක්
    අම්මෝ surgery කොරන්න එපා
    හරියට සිංහල බෙහෙත් කරන තැනක් තියනවද?
    ඔව්, ගෙවල් කොහෙද ?
    surgery කරපු දන්න අය ඉන්නවද එයාලට දැන් කොහොමද?
    හොඳට සනීපෙට ඉන්න එක්කෙනෙක් හොයාගන්න බෑ.
    හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න
    ස්තූතියි ඔයාලට
     
    • Like
    Reactions: RottenCOLT

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    අම්මෝ surgery කොරන්න එපා

    ඔව්, ගෙවල් කොහෙද ?

    හොඳට සනීපෙට ඉන්න එක්කෙනෙක් හොයාගන්න බෑ.
    ai surgery karanna epa kivve
    kurunagala inne

    oya kiyanne toilet yanakota bada wala pahalata ena ekada? danne naha ban. kawru hari udaw karai bump.
    evage ekak thamailu lokuma prshne hariyata toilet yanne nathi eka
    ------ Post added on Jul 22, 2022 at 12:39 PM
     
    • Sad
    Reactions: RottenCOLT

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හර්නියා කියන්නේ ඕක නේද?
    na neda eka hariyatama danne na
    හර්නියා කියන්නෙ බඩේ හම මතුපිටට එන ප්‍රශ්නයක්.

    මේක ගුද මාර්ගයේ පිටත බිත්ති වල පටක දුර්වල වීමක් (සරලව)