මේ ලෙඩේට surgery කරන්න ඕනෙද?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    පිටියෙ අප්පුවගෙම ෆේක් එකක්ද කොහෙද.
    e kivve
    mamda apo na
    vena ledakata sinhala beheth bila adu une na
    godak kadavala ganna tiyana sinhala beheth vala pus eva bila vena leda hadenava
    hariyata karana tan tiyanava godak tanvala business ekak yanne

    ow neda
    ------ Post added on Jul 22, 2022 at 1:07 PM

    herniya operation eka echara awulak na danna tharamin....karaganna eka
    ow neda
    ------ Post added on Jul 22, 2022 at 1:10 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක හර්නියා අර්ශස් ද?
    අර්ශස් වලටත් වැසිකිලි යද්දි තටමද්දි යටට පාත් වෙනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    na ehema kiyanne na
    mama kiyannam
    eyath surgery karanna baye inne
    doctor thamai surgery karanna venava kiyala tiyenne
    උන් දන්නෙ surgery කොරන්න විතරයි , ලෙඩේ හොඳ කොරන්න ඉගෙනගෙන නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෙළ වුණාට පස්සෙ ඔය surgery කොරන්න කියපු එවුන් එකෙක් වත් හොයන්න හම්බ වෙන්නෙ නෑ හොඳේ. 😀
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    davas kiyak navathila hitiyada?

    dan hodaida danne na neda?
    dr channel karalada giye?
    මුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.
    පම්ක 🤣🤣
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    බඩවැල පහත්වීම
    අනේ ලොකු උදව්වක්
    හරියට සිංහල බෙහෙත් කරන තැනක් තියනවද?
    surgery කරපු දන්න අය ඉන්නවද එයාලට දැන් කොහොමද? හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න
    ස්තූතියි ඔයාලට
    ඕකට කියන්නෙ rectal prolapse කියලා.... ඒක mucosal prolapse /partial prolapse ,complete prolapse,internal prolapse කියලා ජාති 3ක් තියෙනවා... colonoscopy කරලා බලන්න ඕනේ එහෙම වෙන්න හේතුවත්, prolapse එකේ type එකත්.(සමහර වෙලාවට බඩවැල් ආශ්‍රිත පිළිකා නිසා එහෙම වෙන්නත් පුලුවන්)..ඊට පස්සෙ surgery කරලා හොඳ කරන්න පුලුවන්.
    ආයුර්වේද බෙහෙත් කරනවද, බටහිර ප්‍රතිකාර කරනවද කියන එක ඔයාගෙ තීරණයක්.🙂🙂
     
    • Haha
    Reactions: pitiye.appu

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මුලින්ම doctor කෙනෙක් channel කරලා පෙන්නන්න. ඩොකා කියයි hospital එකට ගිහින් operation එකට දිනයක් ගන්න කියලා. දවස් 3-4 කින් ගෙදර එන්න පුළුවන්. පොරට දැන් හොදටම හොදයි.

    Oya pitiye pakayagen advice gaththoth salli tikath nathi karagena leda wadi wela kela wei.
    Hoda dokek channel karala ahapn. Ubama online research karapn lede gana.
    Pitiye ponziya kiyana kisima deyak kanna bonna yanna epa. U wedek wage online rangana manasika ledek.

    ඕකට කියන්නෙ rectal prolapse කියලා.... ඒක mucosal prolapse /partial prolapse ,complete prolapse,internal prolapse කියලා ජාති 3ක් තියෙනවා... colonoscopy කරලා බලන්න ඕනේ එහෙම වෙන්න හේතුවත්, prolapse එකේ type එකත්.(සමහර වෙලාවට බඩවැල් ආශ්‍රිත පිළිකා නිසා එහෙම වෙන්නත් පුලුවන්)..ඊට පස්සෙ surgery කරලා හොඳ කරන්න පුලුවන්.
    ආයුර්වේද බෙහෙත් කරනවද, බටහිර ප්‍රතිකාර කරනවද කියන එක ඔයාගෙ තීරණයක්.🙂🙂

    friends honda doctor kenek kiynda plz