Questions මේ ලෙඩේ මොකක්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ශාරීර වේදනාවක් තැනින් තැනට මාරු වෙන සීන් වෙලා තියෙනවද ?
    1 මිනිස්සු "වාත අමාරුවක් " කියන්නේ මේකටද ?
    2 නියම හේතුව හා විද්‍යාත්මක/Medical නම මොකක්ද ?