මේ ලෙඩේ මොකද්ද?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇගෙන් රස්නයක් පිට වෙනවා වගේ දැනෙනව කියල පුංචි අම්මා කියනවා. උණක් නෙමෙයි නිකං ගිනි ගන්නවා වගේ ඇතුලෙන් දැනෙන සීන් එකක්. මොකද්ද බන් මේ ලෙඩේ?

    මේකට පෙන්නන්න ඕන මොනවා සම්බන්ධ ඩොකෙක්ට ද?


    කාලයක් තිස්සෙ ඔය සීන් එක තියෙනවා. එයාට නින්ද යන්නෙත් නෑ ඕක නිසා :(
    ------ Post added on Feb 19, 2022 at 1:42 AM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    I AM NOT A DOCTOR..

    But, this may be symptoms of menopause.

    Women, who are beyond 40, may have HOT FLUSHES when they are facing menopause.

    Best thing is to see a doctor, so they can give some sort of treatment (hormone replacement therapy etc)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    As the @1sam suggests that's the main cause for hot flushes after menopause. Usually caused by declining oestrogen levels.
    Sometimes sweating, palpitations and anxiety results. The severity and duration of symptoms vary widely among individual. Many have minimal symptoms for a year or two, while others have symptoms for several years.

    Sometimes other medical conditions and some medications like anti-oestrogens and gonadotrophin-releasing hormone analogues also could cause hot flushes.

    There are non-hormonal medicines / SSRI or HRT. Will not write the medications used here but you need to take medical advice on it. An Endocrinologist can be consulted or just go to any doctor. The management depends on the individual case. There are side effects of some medications as well. So seek proper advice.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    බඩේ ගිනියම වෙන්ඩ ඇති බන් .මේකේ පරණ ත්‍රෙඩ් ඇති බඩේ ගිනියම ගැන හොයල බලපන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,190
    113
    හැමෝටම එක එක අසනීප.මිනිස්සු 10 එක්ක කතා කරොත් 10 දෙනාට අසනීප 10.ඉස්සරහට මිනිස්සු අවු 30 ක් වත් ජීවත් වෙන්නැතිවෙයි මේ යන විදිහට.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    pitha kipila, ege ushnewedi wela wage, western doc kenekta pennala adu natnam ayurveda waidya thumwk gawata yanna
     
    • Like
    Reactions: abhilanka

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    huniyamak wage bn....boru kiyala hithanna epa...ape ammatath ohoma thibba....math issara owa ganan gaththe naha...nuwara digana paththe ehema owa karana aya innawa thama....hoda thanakin balala mokak hari karapan...
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    හැමෝටම එක එක අසනීප.මිනිස්සු 10 එක්ක කතා කරොත් 10 දෙනාට අසනීප 10.ඉස්සරහට මිනිස්සු අවු 30 ක් වත් ජීවත් වෙන්නැතිවෙයි මේ යන විදිහට.


    1645246334319.png



    1645246334319.png
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ආච්චිගේ වයස කීයද? ගොඩක් දුර්වල කෙනෙක්ද? නිකං පිච්චෙන feeling එකක් වගේ එකක් නේද තියෙන්නේ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕක මචන් මටත් කාලයක් තිබ්බ.බඩේ ගිනියම තමයි.රත්තයකියලත් කියනවා. Eczema කියල කියන්නෙත් ඕකට තමා. ආයුර්වේද සිංහල බෙහෙත් තමා හරියන්නෙ