මේ ලෝක කුසලානයත් අපි පරදිනවා

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    හොඳටම හෙම්බිරිස්සාව මචන් බෙහෙතක් කියපල්ලකෝ

    මේ දවස් වල එක පාරටම වහිනවා..තෝ ඒ වගේ එකකටවත් තෙමුනද....පස්පංගුව තම්බගෙන බීපිය...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ දවස් වල එක පාරටම වහිනවා..තෝ ඒ වගේ එකකටවත් තෙමුනද....පස්පංගුව තම්බගෙන බීපිය...
    මචන් අර පොද පොද වස්සක්නේ යන්නේ..ඉතින් කොහොමද ඔහෙටත් වහිනවද?මොනාද විස්තර?:)
     
    හොඳටම හෙම්බිරිස්සාව මචන් බෙහෙතක් කියපල්ලකෝ

    ටෙට්නි සිලෝන් 2ක් බීපන් නැත්නම් පිරිටන් 2ක් බොන්න සින්හල බෙත් නම් නීර්ගුන්ඩයාදී තයිලය අරගෙන බින්දු 3 ගානේ නහය 2 පැත්තටම දාන්න කෝ උදේ හවස කරන්න

    :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16426806 said:
    ටෙට්නි සිලෝන් 2ක් බීපන් නැත්නම් පිරිටන් 2ක් බොන්න සින්හල බෙත් නම් නීර්ගුන්ඩයාදී තයිලය අරගෙන බින්දු 3 ගානේ නහය 2 පැත්තටම දාන්න කෝ උදේ හවස කරන්න

    :)

    කුචු කුචු ලොක්කා;16426812 said:
    හුබහට හරි දාගන්න අමාරුයි නේ මුට තියෙන්නේ ඉතින් කොට බිජ්ස් නේ එක නේ නගා මූට ගේම ඉල්ලන්නෙ

    :lol::lol:

    :rofl::rofl::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16426806 said:
    ටෙට්නි සිලෝන් 2ක් බීපන් නැත්නම් පිරිටන් 2ක් බොන්න සින්හල බෙත් නම් නීර්ගුන්ඩයාදී තයිලය අරගෙන බින්දු 3 ගානේ නහය 2 පැත්තටම දාන්න කෝ උදේ හවස කරන්න

    :)

    හෙට සඳුදා නේද මචන් ?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Deep Web වලදි සමහර site වල තියෙනවා ක්‍රීඩා තරග මුදලට විකුණන ඒවා ගැන විස්තර උබලට ඕනේ නම් onion domains වල බලපන් tor හරහා ගිහින්. ඒවා වලදි කරන්නේ තරග ක්‍රීඩකයන්, විනිසුරුවන්, පුහුණුකරුවන් තරග මුදලට විකුණන එක ගැනයි. මේක ඇත්තටම වැඩියේ ජනප්‍රිය නැත්තේ Surface Web එකේ (Google එකන් කරන්නේ Surface Web එකේ දත්ත රැස් කරන එක විතරයි) මේවා පෙන්වන්නේ නැති නිසයි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Untitled%2Battachment%2B00291-729773.jpg
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හොඳටම හෙම්බිරිස්සාව මචන් බෙහෙතක් කියපල්ලකෝ

    රෝග ලක්ෂණ මොනවද?
    නහයෙන් හොටු ගලනවද? හොටු යන්නේ නැතුව නහය බරද? සෙම හොදටම තියෙනවද? කැස්ස තියෙනවද? ඔළුවේ කැක්කුම තියෙනවද්? මොනවා හරි allergic එකක් තියෙනවද? (dust වලට වගේ) ???
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Deep Web වලදි සමහර site වල තියෙනවා ක්‍රීඩා තරග මුදලට විකුණන ඒවා ගැන විස්තර උබලට ඕනේ නම් onion domains වල බලපන් tor හරහා ගිහින්. ඒවා වලදි කරන්නේ තරග ක්‍රීඩකයන්, විනිසුරුවන්, පුහුණුකරුවන් තරග මුදලට විකුණන එක ගැනයි. මේක ඇත්තටම වැඩියේ ජනප්‍රිය නැත්තේ Surface Web එකේ (Google එකන් කරන්නේ Surface Web එකේ දත්ත රැස් කරන එක විතරයි) මේවා පෙන්වන්නේ නැති නිසයි.

    :)nata owwa therenne ne bn