මේ ලෝක විනාශයද

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එත් ඔහුගේ බොහො අනාවැකි පැහැදිලිව කියලා නෑ . පසුකාලිනව යම් සිද්දියකට හරියන්න ඔහුකියපු දෙයක් නිර්වචනයකරපු එක හමයි වෙලා හියෙන්නේ . ඊඉට අමතර එහෙම නිර්වචන බොහොමයක පරිවර්තනයත් දුර්වලයි.සොහොනේ සිදුවීම ඇත්තටම වුන දෙයකට වඩා නිර්මානය වුනු කතාවක්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝකේ ඔය කියන ඉක්මනට විනාස වෙන්නේ නැ :lol::lol:

    ගොඩක් උන් හිතන්නේ ඇමරිකාව හෝ බටහිර රටවල් විනාස වුනාම ලෝකේ විනාස වෙනවා කියල .
    තවත් උන් දැනට ඉන්න මිනිස්සු මැරුණම ලෝකේ ඉවරයි කියල :lol:

    අර එක පොතක තියෙනවලුනේ මහාගන්වතුරක් ඇවිත් මුළු ලෝකෙම විනාස වෙනවා .ඊට පස්සේ ඒ වතුරේ පාවෙන නැවක් ඇවිත් ඉතුරුවුන උන් ඔක්කොම අරන් පාවෙලා ගොඩ බිමකට යනවා කියලා .ලෝකේ විනාස වුනා නම් ආයේ ගොදබිවල නැව් සත්තු ඉතුරුවෙන්නේ කොහොමද ?:lol:

    කොටිනම් ලෝකේ විනාස වුනානම් ආයේ මේ සක්වලේ පෘතුවිය කියලා එකක් තියෙන්න බැ :lol:

    මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු මලත් ලෝකේ දිගටම තියෙනවා .එවෙනුවට වෙනත් සතෙක් පරිනාමය වෙනවා :lol:


     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    meya 2012 n calendare iwara karala loka vinashaya venawa kiyalath kiwwa neda... ko mokuth vune naane... :eek: