nice post bro 10+
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Feb 25, 2018 #21 nice post bro 10+
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Feb 25, 2018 #22 එත් ඔහුගේ බොහො අනාවැකි පැහැදිලිව කියලා නෑ . පසුකාලිනව යම් සිද්දියකට හරියන්න ඔහුකියපු දෙයක් නිර්වචනයකරපු එක හමයි වෙලා හියෙන්නේ . ඊඉට අමතර එහෙම නිර්වචන බොහොමයක පරිවර්තනයත් දුර්වලයි.සොහොනේ සිදුවීම ඇත්තටම වුන දෙයකට වඩා නිර්මානය වුනු කතාවක්
එත් ඔහුගේ බොහො අනාවැකි පැහැදිලිව කියලා නෑ . පසුකාලිනව යම් සිද්දියකට හරියන්න ඔහුකියපු දෙයක් නිර්වචනයකරපු එක හමයි වෙලා හියෙන්නේ . ඊඉට අමතර එහෙම නිර්වචන බොහොමයක පරිවර්තනයත් දුර්වලයි.සොහොනේ සිදුවීම ඇත්තටම වුන දෙයකට වඩා නිර්මානය වුනු කතාවක්
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,229 113 Gotland Feb 25, 2018 #23 Any predictions about End of sinhalese ?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 25, 2018 #24 ලෝකේ ඔය කියන ඉක්මනට විනාස වෙන්නේ නැ ගොඩක් උන් හිතන්නේ ඇමරිකාව හෝ බටහිර රටවල් විනාස වුනාම ලෝකේ විනාස වෙනවා කියල . තවත් උන් දැනට ඉන්න මිනිස්සු මැරුණම ලෝකේ ඉවරයි කියල අර එක පොතක තියෙනවලුනේ මහාගන්වතුරක් ඇවිත් මුළු ලෝකෙම විනාස වෙනවා .ඊට පස්සේ ඒ වතුරේ පාවෙන නැවක් ඇවිත් ඉතුරුවුන උන් ඔක්කොම අරන් පාවෙලා ගොඩ බිමකට යනවා කියලා .ලෝකේ විනාස වුනා නම් ආයේ ගොදබිවල නැව් සත්තු ඉතුරුවෙන්නේ කොහොමද ? කොටිනම් ලෝකේ විනාස වුනානම් ආයේ මේ සක්වලේ පෘතුවිය කියලා එකක් තියෙන්න බැ මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු මලත් ලෝකේ දිගටම තියෙනවා .එවෙනුවට වෙනත් සතෙක් පරිනාමය වෙනවා
ලෝකේ ඔය කියන ඉක්මනට විනාස වෙන්නේ නැ ගොඩක් උන් හිතන්නේ ඇමරිකාව හෝ බටහිර රටවල් විනාස වුනාම ලෝකේ විනාස වෙනවා කියල . තවත් උන් දැනට ඉන්න මිනිස්සු මැරුණම ලෝකේ ඉවරයි කියල අර එක පොතක තියෙනවලුනේ මහාගන්වතුරක් ඇවිත් මුළු ලෝකෙම විනාස වෙනවා .ඊට පස්සේ ඒ වතුරේ පාවෙන නැවක් ඇවිත් ඉතුරුවුන උන් ඔක්කොම අරන් පාවෙලා ගොඩ බිමකට යනවා කියලා .ලෝකේ විනාස වුනා නම් ආයේ ගොදබිවල නැව් සත්තු ඉතුරුවෙන්නේ කොහොමද ? කොටිනම් ලෝකේ විනාස වුනානම් ආයේ මේ සක්වලේ පෘතුවිය කියලා එකක් තියෙන්න බැ මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු මලත් ලෝකේ දිගටම තියෙනවා .එවෙනුවට වෙනත් සතෙක් පරිනාමය වෙනවා
P pml17 Member May 6, 2017 553 90 0 Feb 25, 2018 #25 meya 2012 n calendare iwara karala loka vinashaya venawa kiyalath kiwwa neda... ko mokuth vune naane...
meya 2012 n calendare iwara karala loka vinashaya venawa kiyalath kiwwa neda... ko mokuth vune naane...
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,229 113 Gotland Feb 26, 2018 #26 pml17 said: meya 2012 n calendare iwara karala loka vinashaya venawa kiyalath kiwwa neda... ko mokuth vune naane... Click to expand... eka kivve Maya waru. un anatha una
pml17 said: meya 2012 n calendare iwara karala loka vinashaya venawa kiyalath kiwwa neda... ko mokuth vune naane... Click to expand... eka kivve Maya waru. un anatha una