මේ වගෙ රොක් සින්දු අද කෝ ?
මෙ සිංදුව ඇහැව්වාහම ඒ කාලෙ මතක් වෙනවා බන් ?
මෙ වගෙ ටේස්ට් එකක් අද ඉන්න බටහිර ගීත හදන එවුන්ට නැත්තෙ ඇයි ?

උඹලා දන්න තව සිරා රොක් සින්දු මෙතන ෂෙයාර් කරපල්ලා